දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැරකි කැරකි ඉන්න අසූචි නැවට කරන්න ඕන දේ දෙහිඅත්තකණ්ඩියේ හාමුදුරුවො කියලා දෙයි - (VIDEO)
Homeප්‍රවෘත්ති

කැරකි කැරකි ඉන්න අසූචි නැවට කරන්න ඕන දේ දෙහිඅත්තකණ්ඩියේ හාමුදුරුවො කියලා දෙයි - (VIDEO)

PropellerAds

ආණ්ඩුව අද හමුදාව යොදා ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලා කාබනික වගාවන් කිරීමට කතා කරන බවත්, ඒ කටයුතු මැදමුලනට ගොස් සිදු කරගන්නා ලෙස තමන් කියා සිටින ...

කොටි සැමරුම නිසා උණුසුම් වූ වව්නියා මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ (PHOTOS)
ගෝඨාව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්
රටේ අර්බුදකාරී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වැඩිවන බව අස්ගිරි පාර්ශවය කියයි
ආණ්ඩුව අද හමුදාව යොදා ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලා කාබනික වගාවන් කිරීමට කතා කරන බවත්, ඒ කටයුතු මැදමුලනට ගොස් සිදු කරගන්නා ලෙස තමන් කියා සිටින බවත් දෙහිඅත්තකණ්ඩියේ පැවැති උද්ඝෝෂණයකදී හිමිනමක් විසින් සදහන් කර සිටියහ.

ජනතාව ජන්දය දුන්නේ මේ ආකාරයේ වනචර වැඩ කිරීමට නොවන බව කී උන්වහන්සේ මීට විරුද්ධව පාරට බැසිය යුතු බවද උන්වහන්සේ කීහ.

අද වනවිට චීනෙන් ගෙනා අසූචි පොහොර නැව ලංකාව ‌වටේ කැරකි කැරකි ඇති බවත්, ආණ්ඩුව කළ යුත්තේ ඒ පොහොර නැව ගෙනා අයගේ බෙල්ලෙන ඇල්ලීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුවට කඩේ යන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් මේ දිනවල තප්පුලන බව කී උන්වහන්සේ ජනතාවගේ දානය වළදා මෙවැනි තුට්ටු දෙකේ වැඩ නොකරන ලෙස උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවද කීහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැරකි කැරකි ඉන්න අසූචි නැවට කරන්න ඕන දේ දෙහිඅත්තකණ්ඩියේ හාමුදුරුවො කියලා දෙයි - (VIDEO)
කැරකි කැරකි ඉන්න අසූචි නැවට කරන්න ඕන දේ දෙහිඅත්තකණ්ඩියේ හාමුදුරුවො කියලා දෙයි - (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLW-9C6yHAFYhFrPWMV5gLnAMBPkibF9qJ42UpgvJI9V5uCuCv82QX1FH7BUTkAgTUW0ZzYDLa_q868pbWNj9eKVQB8Ql27lmz67pcznWx6CBEZFLG__XSMu02VZ3VgEWoGsqOFy7nWjuA/s320/a-7.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLW-9C6yHAFYhFrPWMV5gLnAMBPkibF9qJ42UpgvJI9V5uCuCv82QX1FH7BUTkAgTUW0ZzYDLa_q868pbWNj9eKVQB8Ql27lmz67pcznWx6CBEZFLG__XSMu02VZ3VgEWoGsqOFy7nWjuA/s72-c/a-7.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy