මේ රටේ විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා කියා සි...
මේ රටේ විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා කියා සිටියේය.
ඒ මහතා කියා සිටියේ ඉතිරි 20% දේශපාලකයන් විසින් සිදු කළ බවත්ය.
එමෙන්ම අද වනවිට හොරු අමාත්‍යංශවල සිටින යුගයක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මීට ප්‍රථම බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ රාජ්‍ය සේවකයන් රටට බරක් බවය.

COMMENTS