දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..
Homeප්‍රවෘත්ති

‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..

PropellerAds

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය වහාම ක්‍රියාත්මක කල යුතු බවටත් පලාත් සභා මැතිවරණය වහාම පැවත්විය යුතු බවටත් ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රස...

බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටෙයි - 38ක් රෝහලට (VIDEO)
සන්ධානයේ මන්ත්‍රීවරු 27ක් මහින්ද පිලට
ආණ්ඩුවේ පරිසර ඇමැති ධුරය ගන්න මහින්දානන්දගේ‌ සූදානමක්?‌ 
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය වහාම ක්‍රියාත්මක කල යුතු බවටත් පලාත් සභා මැතිවරණය වහාම පැවත්විය යුතු බවටත් ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා යාපනයේදී ඊයේ (02) සවස පවසා සිටියේය.

යාපනය පෞද්ගලික හෝටලයකිදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මාධ්‍ය සාකච්ඡාව පෙර මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂය ඇතුල් දෙමළ දේශපාලන පක්ෂ නායකියින් පිරිසක් එම හෝටලයේදී විශේෂ සාක්ඡාවකට සහභාගී වූ අතර ඒ සඳහා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පක්ෂ නායක මනෝ ගනේෂණ් මහතා, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංලම් සිද්ධාර්තන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් , ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසා සිටියේ,

‘”ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවගේ දීර්ඝ කාලීන අභිලාෂයන් වූ දේශපාලන විසඳුමක් ඉතාම ඉක්මනින් ලබාදිය යුතුයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටින අතරම 13 වන සංශෝධනය වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඉල්ලීම කරනවා. ආණ්ඩුකාරවරුන් යටතේ පවත්වන පළාත් සභාවලට අවශ්‍ය වූ ඒ මැතිවරණය ඉතාම සීඝ්‍රයෙන් පැවැත්විය යුතුයි කියලත් අපි ඉල්ලා සිටිනවා. උතුරු නැගෙනහිර පළාත්වල ඇතිවෙන නොයෙකුත් ඉඩම් කොල්ලකෑම්, රජයේ අනුග්‍රහයෙන් සිදුවීම පිළිබඳ ව අපේ දැඩි විවේචනය අපි කරනවා.         ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියලා ඉල්ලා සිටින අතර, ඒ යටතේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කළ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම එකම රටක් – එකම නීතියක් කියන සංකල්පයක් යටතේ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරලා තියෙනවා. එම බළකාය හරහා මේ රටේ ජනතාව අතර තියෙන සංහිඳියාව, එකමුතුකම සම්පූර්ණයෙන් ම විනාශ වියහැකියි කියන අනාවැකිය අපි ප්‍රකාශ කරනවා. ඒ ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම අපි ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..
‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRPoXDc86HQTkcNyMIo9K7Tnxyyravhb7lC7LpATLASs5f_kY5OEmiZ7CZ_13Kq_qqkvunbV7DAllkZi67TCXZaYGu8uvwH53-MzFeYSMZdJ6DZ-lBnC18xb-4TIEykmd2379fDNjmgn2a/s320/2112gtyu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRPoXDc86HQTkcNyMIo9K7Tnxyyravhb7lC7LpATLASs5f_kY5OEmiZ7CZ_13Kq_qqkvunbV7DAllkZi67TCXZaYGu8uvwH53-MzFeYSMZdJ6DZ-lBnC18xb-4TIEykmd2379fDNjmgn2a/s72-c/2112gtyu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy