රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හට ආණ්ඩුවෙන් ලබා දී ඇති කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි මේ වන විට දිගු කාලයක් තිස්සේ වෙනත් ...
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හට ආණ්ඩුවෙන් ලබා දී ඇති කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි මේ වන විට දිගු කාලයක් තිස්සේ වෙනත් මන්ත්‍රීවරයකු රැදී සිටින බව වාර්තා වේ.
ඒ, වෙන කවුරුවුත් නොව පොදු ජන පෙරමුණේම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාය.
කොළඹ විජේරාම මාවතේ පිහිටි අංක 110/2 දරන මෙම නිවස සුසිල් ප්‍රේමජයන්ත මහතා හට ලබා දී තිබුණද 2105 වසරේ සිටම එහි චන්දිම වීරක්කොඩි මහතා පදිංචිව සිටින බව දැනගන්නට ඇත.
එසේ රජයේ නිල නිවසක සිටින අතරවාරයේ වීරක්කොඩි මහතා මේ දිනවල දැඩිව ආණ්ඩුව විවේචනය කිරීමද විශේෂ සිදුවීමකි.
-mawratanews

COMMENTS