දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ගෝටාභය ජනපති, මං අගමැති’ කියමින් සජිත් රට වටා
Homeප්‍රවෘත්ති

‘ගෝටාභය ජනපති, මං අගමැති’ කියමින් සජිත් රට වටා

PropellerAds

ප සුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණයේ ස්වාධිනත්වය අද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සං...

අපේ යෝජනාව පිළිඅරන් නෑ! ගුරු සංගම් කැබිනට් තීන්දුව ප්‍රතික්ෂේප කරයි! වර්ජනය දිගටම!
රුපියල් බිලියන 03ක මත්කුඩු බෝට්ටුවකින් අල්ලයි
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලීමේ මුවාවෙන් රටේ ආර්ථිකයට හානි කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් - GL
සුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණයේ ස්වාධිනත්වය අද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රන්ජන් රාමනායක හිටපු නියෝජ්‍ය ඇමතිවරයා සතුව තිබු හඩපට වලින් පසුගිය ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළි වන බවයි.

උඩුගම්පල ශ්‍රී ලංකා පොදු ජන කාර්යාලයේ දි පැවති රැස්වීමක දි රණතුංග මහතා මේ බව සදහන් කළේය. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබිණ.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

‘පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වුයේ මේ රටේ ජනතාවට බොරු කප්පරක් කියලයි. ඔවුන් කිව්ව ලොකුම බොරුව තමයි රටට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස දෙනවා කියන එක. මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරනවයි කියලි මේ අය දහ අතේ පොරොන්දු වුණා. හැබැයි අද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ලග තිබුණු හඩපට ඇහුණාම තේරෙනවා ආණ්ඩුව කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගන්න  මේ අය අධීකරණයේ  ස්වාධිනත්වය අමු අමවේ උල්ලංඝණය කරලා.

දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ජන්ම ගතියයි. ඔවුන් බලයට පත් වු හැමවිටම සිය දේශපාලන ප්‍රතිවාදීන්ට අඩන්තේට්ටම් කරනවා. පසුගිය ආණ්ඩුව සමයේ මේ දේ කරලා තියෙන්නේ නීතියත් අවභාවිතයන් කරමින්. මේ වගේ සිද්ධීන් වලට එරෙහිව දැඩි පියවර ගත යුතුයි.  අපි පසුගිය ආණ්ඩුව වගේ එදාවේල ටුවර්ස් අණ්ඩුවක් නෙමෙයි. අපි වැඩ කරන්නේ සැලැස්මකට.

ඊලග මහා මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයට යන එන මං නැතිව යනවා. සජිත් ප්‍රේමදාස මහතා දැන් නැවත විහිලු කතා කියන්න පටන් අරන්. සජිත් හිතවාදීන් කියනවා ගෝඨා ජනපති – සජිත් අගමැති කියලා. මේ රටේ ජනතාව ඕවට රැවටෙන්නේ නෑ. ජනාධිපතිවරයා සමග වැඩකළ හැකි අගමැතිවරයෙක් තමයි පත්කරගන්න ඕනෑ. නැත්නම් ආපහු මේ රට දෙපැත්තට අදියි. ඒ නිසා අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව මේ රටේ ජනතාව ඊලග මැතිවරණයේ දි අගමැති පුටුවේ වාඩි කරවන එක ඒකාන්තයි. එතකොට මේ රටේ නැවත මහින්ද ගෝඨාභය සුසංයෝගය බිහිවෙනවා. ඒක තමයි යහපාලනය විනාශ කරපු මේ රට ගොඩ ගත හැකි එකම සුසංයෝගය. ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒ සුසංයෝගය තමයි වසර 30ක් පැවති යුද්ධයෙන් මේ රට බේරා ගන්තේ. ඔවුන් දෙදෙනා එකතු වෙලා  මේ රට නැවත  ගොඩනගනවා. ඒක ස්ථිරයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහි දි කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ගෝටාභය ජනපති, මං අගමැති’ කියමින් සජිත් රට වටා
‘ගෝටාභය ජනපති, මං අගමැති’ කියමින් සජිත් රට වටා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjr3pSaxf-_5eeNxTatA9JRppNBWn8FNxG4XfAWAm3zjhLwF_y-EZu0o8KqK9lN_EKzGKnABwYBOiOL1Ipf8uJKpeY6DsejCbqF3usssgXNEyuzxnbWxQtJmMUleE5CBup6dg6VEoe_xH5j/s320/sajith-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjr3pSaxf-_5eeNxTatA9JRppNBWn8FNxG4XfAWAm3zjhLwF_y-EZu0o8KqK9lN_EKzGKnABwYBOiOL1Ipf8uJKpeY6DsejCbqF3usssgXNEyuzxnbWxQtJmMUleE5CBup6dg6VEoe_xH5j/s72-c/sajith-4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_156.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_156.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy