ආණ්ඩුවේ ගමනට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරිය...
ආණ්ඩුවේ ගමනට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ විපක්ෂය ද වෙනත් බලවේගයක් වුවද එම ක්‍රියාමාර්ගය ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.
ජනතාව ආණ්ඩුවට බලය දී ඇත්තේ රට සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා කටයුතු කරගෙන යන විට විවිධ ඊට බාධා කරන ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු දැඩිව කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS