දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති ධුරවලින් අස්වෙන්න කාලය එන්න පුළුවන්..- දයාසිරි
Homeප්‍රවෘත්ති

ඇමති ධුරවලින් අස්වෙන්න කාලය එන්න පුළුවන්..- දයාසිරි

PropellerAds

මහජන මන්ත‍්‍රණ සභාව හරවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු පක්ෂ දහය සිදු කරන්නේ ආණ්ඩුවේ සිකුරුටි රස්සාවක් නොවන බව සියලු දෙනා මතක තබාගත ය...

ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි
රාවණා බලයේ කැඳවුම්කරු FCIDයට කැඳවයි
පොලිසියේ යකා නැටූ වැලි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
මහජන මන්ත‍්‍රණ සභාව හරවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු පක්ෂ දහය සිදු කරන්නේ ආණ්ඩුවේ සිකුරුටි රස්සාවක් නොවන බව සියලු දෙනා මතක තබාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ හරයා ආණ්ඩුව හරි මගට ගැනීමේ වැඩපිළිවෙලක් ඉටු කරමින් සිටින බවද ඔහු පැවසීය.

‘ආණ්ඩුව වැරදි ගමනක යනවනම් අපිට ඇමති ධුරවලින් ඉවත් වෙන්න කාලයක් එන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව හදාගන්න පුළුවන් සියලු දේ අපි කරනවා. අපි මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙන පක්ෂයක්. අපිටත් වඩා වාසු, විමල්, උදය ඇමතිවරුන් ඊට දායක වුණා. ඒකයි ඔවුන්ට වේදනාව තියෙන්නේ’

රටේ වගකීමක් ඇති තනතුරුවලට ද්විත්ව පුරවැසියන් සිටින එකට පක්ෂයක් ලෙස විරුද්ධ බවත් ප‍්‍රාදේශීය සභා තනතුරකට වත් ද්විත්ව පුරවැසි පත් නොකළ යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවත් ඔහු සදහන් කරයි.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වන කරුණු ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා වූ පොරොන්දුව මත 20 වෙනි සංශෝධනයට එකඟ වූ බවද ඔහු පැවසීය.

නමුත් එම සංශෝධනයට අත එසවීම ගැන අදත් හෘද සාක්ෂියේ ප්‍රශ්නයක් තමන්ට ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති ධුරවලින් අස්වෙන්න කාලය එන්න පුළුවන්..- දයාසිරි
ඇමති ධුරවලින් අස්වෙන්න කාලය එන්න පුළුවන්..- දයාසිරි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwQcJurRl7jm4niSrDRGnnTKRixYOMo2DsnGX0mqUteiyPjOAnY2cidqI4gMbmU8MQR1hW46O6u7dhZ6QRl0C72uqdTR2YhioWWarIwYtvbhOx52qPESZPTg-3RCVvG3xS7n8P-ih0N8yc/s320/dayasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwQcJurRl7jm4niSrDRGnnTKRixYOMo2DsnGX0mqUteiyPjOAnY2cidqI4gMbmU8MQR1hW46O6u7dhZ6QRl0C72uqdTR2YhioWWarIwYtvbhOx52qPESZPTg-3RCVvG3xS7n8P-ih0N8yc/s72-c/dayasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy