දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'සූම්' ඔස්සේ අධිකරණයේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිලි සහ විනිසුරුවරයා දුන් නියෝග!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය පසුගිය දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (අගෝ: 20) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේ ය.

ඒ අනුව පැමිණිල්ල විසින් තම නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විත්තිකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බව අධිකරණය සඳහන් කළේ ය.

'සූම්' ඔස්සේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිල්ල

මෙම නඩුව සඳහා විත්තිකාර හරක් කටා 'සූම්' ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

රූපවාහිනී තිරය ඔස්සේ ඔහු අත ඔසවමින් සඳහන් කර සිටියේ, "සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කර තිබුණත් මේ වන විට මා රඳවා සිටින්නේ නාවික හමුදා කඳවුරක යි.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිටි අවස්ථාවේදී මගේ දණ හිස් ආබාධයකට ආයුර්වේද ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් දැන් එම ප්‍රතිකාර ලැබෙන්නේ නෑ," යනුවෙනි.

මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ අධිකරණයට දන්වා සිටියේ, සිය සේවාදායකයා සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග නිකුත් කර තිබුණත් ඔහු රඳවා සිටින්නේ නාවික හමුදා නිලධාරීන් භාරයේ බව ය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30396,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'සූම්' ඔස්සේ අධිකරණයේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිලි සහ විනිසුරුවරයා දුන් නියෝග!
'සූම්' ඔස්සේ අධිකරණයේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිලි සහ විනිසුරුවරයා දුන් නියෝග!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieoaKd_u2fHEr30gF7JbKs7tDzA9WhzgTGont2oxF_Ph41LbzSrigd8Ym2DjtJlAtHstI5-MoEKbcmshlhyphenhyphentV4F8-lB8kH0_wWthspIjdJrPOwFvBehcKk0R-heHBgSuNdMq_SGmHGDj84a2gd3ljXEHHSraEelazjKcz-6qxlk91w_qC8u86BVyoD55ts/s320/harak-kata.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieoaKd_u2fHEr30gF7JbKs7tDzA9WhzgTGont2oxF_Ph41LbzSrigd8Ym2DjtJlAtHstI5-MoEKbcmshlhyphenhyphentV4F8-lB8kH0_wWthspIjdJrPOwFvBehcKk0R-heHBgSuNdMq_SGmHGDj84a2gd3ljXEHHSraEelazjKcz-6qxlk91w_qC8u86BVyoD55ts/s72-c/harak-kata.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/08/blog-post_963.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/08/blog-post_963.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy