දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඉතිහාසේ ප්‍රථම වතාවට බෞද්ධයෙකුට බෞද්ධ කොඩිය අරන් පන්සලට යන්න බැරි රටක් හදලා…!

ඉතිහායේ ප්‍රථම වතාවට සිංහල බෞද්ධයන්ට බෞද්ධ කොඩිය රැගෙන පන්සලකට යෑමට නොහැකි තත්ත්වයක් උදාවීම පිළිබඳ කනගාටුවට පත්වන බව සිවිල් ක්‍රියාකාරික ඓශ්...

ඉතිහායේ ප්‍රථම වතාවට සිංහල බෞද්ධයන්ට බෞද්ධ කොඩිය රැගෙන පන්සලකට යෑමට නොහැකි තත්ත්වයක් උදාවීම පිළිබඳ කනගාටුවට පත්වන බව සිවිල් ක්‍රියාකාරික ඓශ්චර්ය ගුණරත්න පවසයි.

බෞද්ධයාගේ සංකේතය වන බෞද්ධ කොඩිය රැගෙන සිංහල බෞද්ධයන්ට වඩුන්නාගල පුදබිමට යෑමට නොහැකි තත්ත්වයක් වර්තමාන ආණ්ඩුව යටතේ උද්ගතව ඇති බවටද ඔහු චෝදනා කරයි.

බෞද්ධ කොඩිය රැගෙන බෞද්ධයන් වඩුන්නාගල පුදබිමට ගිය විට අන්‍යාගමිකයන්ගේ සිත් රිදෙන බව ප්‍රකාශ කරන අතර එම බෞද්ධ පුදබිමේ හින්දු ජනතාවට සිය ආගමික සංකේත තැන්පත් කර වන්දනා කටයුතු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බවද ඓශ්චර්ය ගුණරත්න පෙන්වා දෙයි.

එහෙත් බෞද්ධයන්ට සිය ආගමික සිද්ධස්ථානය වන්දනා කර ගැනීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අවසර නොදුන් නිසා අධිකරණයේ පිහිට පැතීමට සිදු වූ බවද එහි පැවති පිරිතට බෞද්ධ කොඩිය රැගෙන යෑම ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී යැයි නිල ඇඳුමේ පැළඳ සිටින අනුර දිසානායකගේ පොලිිසිය ඉඩ නොදුන් බවද ඔහු අවධාරණය කරයි.

-emanisa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30461,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතිහාසේ ප්‍රථම වතාවට බෞද්ධයෙකුට බෞද්ධ කොඩිය අරන් පන්සලට යන්න බැරි රටක් හදලා…!
ඉතිහාසේ ප්‍රථම වතාවට බෞද්ධයෙකුට බෞද්ධ කොඩිය අරන් පන්සලට යන්න බැරි රටක් හදලා…!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7_P3rS0h7AQGrBGDdFljWH9ieLsIvTuNNxqZZzfqFyKt8rjWV2cgLuazfmAwnAsrQesz0OURQWKkaMFsHUybFqNBv9e2yDYcbKltzquuJJGYIHw_oE2C6SPsMauz1cQEm3UtfvasLsA4_pku6_FZEZfQ86q6JmgBiQ37K-vAuiAP2jACmjjjADPuajTAs/s320/emaaa.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7_P3rS0h7AQGrBGDdFljWH9ieLsIvTuNNxqZZzfqFyKt8rjWV2cgLuazfmAwnAsrQesz0OURQWKkaMFsHUybFqNBv9e2yDYcbKltzquuJJGYIHw_oE2C6SPsMauz1cQEm3UtfvasLsA4_pku6_FZEZfQ86q6JmgBiQ37K-vAuiAP2jACmjjjADPuajTAs/s72-c/emaaa.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy