දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අනුර එද්දි රටේ උද්ධමනය සියයට 0.5යි… අවුරුදු දෙකක් යද්දි සියයට 8යි… පෙරළියෙන් ජනතාව කබලෙන් ළිපට වැටුණා…! – ආචාර්ය චමින්ද මලලසේකර…

ආණ්ඩුවක් ගෙදර යවා නව ආණ්ඩුවක් පත්කරගෙන ජනතාව සාධාරණ වෙනසක් පරිවර්තනයක් බලාපොරොත්තු වුවද වත්මන් ආණ්ඩුව යටතේ තවමත් එවැනි සාධනීය වෙනසක් දැකගත න...

chaminda malalasekara
ආණ්ඩුවක් ගෙදර යවා නව ආණ්ඩුවක් පත්කරගෙන ජනතාව සාධාරණ වෙනසක් පරිවර්තනයක් බලාපොරොත්තු වුවද වත්මන් ආණ්ඩුව යටතේ තවමත් එවැනි සාධනීය වෙනසක් දැකගත නොහැකි බව සර්වජන බලය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති සහ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර පවසයි.

එහෙත් ශාපය යැයි කියන යුගයේ ඩී.එස්. සේනානායක සිදුකළ කෘෂිකාර්මික වෙනස, ජේ. ආර්. ජයවර්ධන සිදුකළ විවෘත ආර්ථික වෙනස, මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය නිමා කිරීම, රනිල් වික්‍රමසිංහ වසර දෙකක් තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීම ආදී වශයෙන් රටට සහ ජනතාවට දැනෙන සුවිශාල සමාජ ආර්ථික පරිවර්තනයන් සිදුවූ බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ එවැනි සාධනීය වෙනසක් සිදුව නොමැති බවත් රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් වන විට රටේ පැවති සියයට 0.5ක උද්ධමනය ඊට වසර දෙකකට පසු වත්මන් පාලනය යටතේ සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති බවත් චමින්ද මලලසේකර ප්‍රකාශ කරයි.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ඇමරිකාවට කිඹිහුමක් ගිය විට ලංකාවට නිව්මෝනියාව හැදෙනවා නම් රටට නායකයෙක් අවශ්‍ය දැයි ඇසු වර්තමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මේ සියල්ලට හේතුව මැදපෙරදිග යුද්ධයට බැරකරමින් සිටීම කනගාටුදායක බවද ඔහු අවධාරණය කරයි.

චමින්ද මලලසේකර මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි කරළිය දේශපාලන සංවාදයට එකතු වෙමිනි.
-emanisa

chaminda malalasekara

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30434,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුර එද්දි රටේ උද්ධමනය සියයට 0.5යි… අවුරුදු දෙකක් යද්දි සියයට 8යි… පෙරළියෙන් ජනතාව කබලෙන් ළිපට වැටුණා…! – ආචාර්ය චමින්ද මලලසේකර…
අනුර එද්දි රටේ උද්ධමනය සියයට 0.5යි… අවුරුදු දෙකක් යද්දි සියයට 8යි… පෙරළියෙන් ජනතාව කබලෙන් ළිපට වැටුණා…! – ආචාර්ය චමින්ද මලලසේකර…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9zpVFQLerAw4BNTbRW7_2GxIskl6JqD14J9BvQJQaJX8tNDsHtS0qQs8vhYYg_cPLpvK8UlhksxV1e-GVKqNil2-CaGYCmV5tkfBRfBLdXDyv9EDxBEKcRP07c8wqxFYoGVSuwglystpxUaBO1CY6AyPtzJhX8PN-FqEa4SXcAVPHYHt0fSforwcVfW3j/w320-h205/chaminda-malalasekara.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9zpVFQLerAw4BNTbRW7_2GxIskl6JqD14J9BvQJQaJX8tNDsHtS0qQs8vhYYg_cPLpvK8UlhksxV1e-GVKqNil2-CaGYCmV5tkfBRfBLdXDyv9EDxBEKcRP07c8wqxFYoGVSuwglystpxUaBO1CY6AyPtzJhX8PN-FqEa4SXcAVPHYHt0fSforwcVfW3j/s72-w320-c-h205/chaminda-malalasekara.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/05-8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/05-8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy