දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිස බිත්තියට හේත්තු කරයි... අවසන් තීරණයක්!

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර අධිකරණයට අපහාස...

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල (14) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙම පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි.

ඒ අනුව එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන් පත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න, කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය අධිකරණයට අපහාසයක් කර ඇති බවට තීරණය කළේය.

අනතුරුව අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් 2024 වසරේ අංක 08 දරන අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීම සම්බන්ධව සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කළේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30461,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිස බිත්තියට හේත්තු කරයි... අවසන් තීරණයක්!
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිස බිත්තියට හේත්තු කරයි... අවසන් තීරණයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOo53c5jIL2tjj8Xc813z2kdsqda0HBPlAEVjpp068VavrsJsFkdNimLTroKmgcI3kz7h5Qwt5QaBTSwN3nF6TZsOBdefud_BxklXScHNTgD_qtLbriQb-1uWaUQ1DTN8_OJRX7AZRLn3BKk0Gr2xis_fWnQBGrCrCMR6hVknIUJ-MqkI9hd6pQ5gyK8zR/s320/gammanpila-dilith.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOo53c5jIL2tjj8Xc813z2kdsqda0HBPlAEVjpp068VavrsJsFkdNimLTroKmgcI3kz7h5Qwt5QaBTSwN3nF6TZsOBdefud_BxklXScHNTgD_qtLbriQb-1uWaUQ1DTN8_OJRX7AZRLn3BKk0Gr2xis_fWnQBGrCrCMR6hVknIUJ-MqkI9hd6pQ5gyK8zR/s72-c/gammanpila-dilith.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_459.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_459.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy