දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂලාට ලාදුරු... ජනතාව ලඟදීම හොඳ කරයි - හිරුණිකාගෙන් අනාවැකියක්!
Homeප්‍රවෘත්ති

රාජපක්ෂලාට ලාදුරු... ජනතාව ලඟදීම හොඳ කරයි - හිරුණිකාගෙන් අනාවැකියක්!

PropellerAds

රටේ තිබෙන ගුරු විදුහල්පති වැටුප් , පොහොර හා හාල් යන ප්‍රශ්න හැකි ක්‍රමයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය රටට ඉදිරිපත් කරනවා. ...

විල්පත්තු අභය භුමිය එළි කිරීම නීතිවිරෝධියි : පෞද්ගලික ධනයෙන් වන වගා කරන්න - හිටපු ඇමති රිෂාඩ්ට අධිකරණයෙන් නියෝග
දියවන්නාවේ දී මරණයට පත් වූ පුද්ගලයාට කොරෝනා ලු – මරණය යට ගසන්න කරන ප්‍රෝඩාවක් බවට චෝදනා !
ජනපති, අගමැති, එම ආර්යාවන්, ඇමති එස්.එම්. පින්තූරයක් සමාජ ජාලා කළඹයි
රටේ තිබෙන ගුරු විදුහල්පති වැටුප් , පොහොර හා හාල් යන ප්‍රශ්න හැකි ක්‍රමයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය රටට ඉදිරිපත් කරනවා.

ඒ රාජපක්ෂ පවුලේ පැන්ඩෝරා අක්කා සඟවා ඇති අති මහල් කන්දරාව මගින්.

පැන්ඩෝරා අක්කා සතු ධනය

නිරූපමා රාජපක්ෂ මහත්මිය දැන් හඳුන්වන්නේ පැන්ඩෝරා අක්කා නමින් බවද සඳහන් කරන ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔවුන් සතු ධනයේ ප්‍රමාණයද පෙන්වා දෙනවා.

ඇය ඇගේ ස්වාමි පුරුෂයා සමඟ කරපු වංචාවේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් බවත් එම මුදලින් එක් දවසකට රු. ලක්ෂය බැගින් වියදම් කළහොත් ඔවුන් සතු මුදල වසර 800කට වඩා වැඩි කාලයක් ජීවත්වීමට වියදම් කළ හැකි බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනාවරණය කරන්නේ.

මැදපෙරදිග සේවය කරන මෙරට කාන්තාවන් හා රාජපක්ෂවරු අතර ඇත්තේ ඉතා සුළු වෙනසක් බවයි හිටපු මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

දෙගොල්ලන් අතර වෙනස

මැදපෙරදිග සිටින කාන්තාවන් හරිහම්බ කරන මුදල් මෙරටට එවන බවත් රාජපක්ෂවරු මෙරට ඩීල් දමා හරි හම්බ කර ගන්නා මුදල් විදේශ රටවලට යැවීම එම වෙනස බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ.

රාජපක්ෂවරුන්ගේ පවුල් පිටින් ජීවත් වන්නේ , ඔවුන්ගේ දේපළ වත්කම් තිබෙන්නේ විදේශ රටවල බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය රාජපක්ෂවරු මෙරටින් ගසා කන මහජන මුදල් එම රටවලට යවන බව අවධාරණය කරනවා.

රටේ ජනතාව අද විඳින දුක රාජපක්ෂ පාලනයට නොදැනෙන්නේ නම් ඔවුන් ලාදුරු රෝගීන් හා සමාන බවයි හිටපු මන්ත්‍රීවරියගේ මතය වන්නේ.

අද පඹයන්ට හෙට

ජනතාවට කන්න බොන්න මෙන්ම ගෑස් , කිරිපිටි නැති බව අවධාරණය කරන ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පඹයන්ට ගහන මහජනතාව තව ටික කලක් යන විට රාජපක්ෂලාට එළියට බහින්න බැරි වෙන විදිහට කටයුතු කරන බවට අනතුරු ඇඟවීමක්ද කරනවා.

තව ටිකක් කලක් යන විට රාජපක්ෂ නම තියෙන ඕනෑම කෙනෙකුට මහ පාරෙදි මහජනතාව පහර දෙන තරමටම රාජපක්ෂ නම ජනතාවට එපා වී ඇති බවයි හිටපු මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ අදහස් පළ කළේ "ජනතාවාදී විපක්ෂයේ" මාධ්‍ය හමුවකට එක් වෙමින්.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂලාට ලාදුරු... ජනතාව ලඟදීම හොඳ කරයි - හිරුණිකාගෙන් අනාවැකියක්!
රාජපක්ෂලාට ලාදුරු... ජනතාව ලඟදීම හොඳ කරයි - හිරුණිකාගෙන් අනාවැකියක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRZcLRihepGBMxN0Yfaj8s9xDSXzOyuN-UlnnW4Yrhee0IYvhrMYV2QSJw_jMv1ZwTmvVg3i0ACe849fckVc-QwzoP9VtqnPQicxRiPaZs_kLwkKR3H3hVMr8x2bcPNF9V5nVrzvHZ5ww_/s320/hirunika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRZcLRihepGBMxN0Yfaj8s9xDSXzOyuN-UlnnW4Yrhee0IYvhrMYV2QSJw_jMv1ZwTmvVg3i0ACe849fckVc-QwzoP9VtqnPQicxRiPaZs_kLwkKR3H3hVMr8x2bcPNF9V5nVrzvHZ5ww_/s72-c/hirunika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_716.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_716.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy