දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති අමරවීර ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට දෙහි කපයි!
Homeප්‍රවෘත්ති

ඇමති අමරවීර ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට දෙහි කපයි!

PropellerAds

සහල් මිල පාලනය සහ සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙළ අසාර්ථක වුණේ වී සහ සහල් සම්බන්ධව මිල පාලන ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නිසා යැයි පරිසර ඇමැති ...

යාපනයේ පාසලක් හදිසියේම වසා දමයි
දේශපාලන කුමන්ත්‍රණකරුවන් ගැන අර්ජුනගෙන් හෙළිදරව්වක්
කුලියාපිටියේ දී පාසල් සිසුවාට පහර දුන් සිද්ධියේ පොලිස් පරික්ෂණ ඇරඹෙයි
සහල් මිල පාලනය සහ සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙළ අසාර්ථක වුණේ වී සහ සහල් සම්බන්ධව මිල පාලන ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නිසා යැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඊයේ (30) ඇමැතිවරයා කියා සිටියේ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමක් තුළින් සාධාරණය ඉටු විය යුත්තේ ගොවියාට සහ පාරභෝගිකයාට වුවත්,  සහල් සහ වී පාලන ගැසට් පත්‍රය නිසා වාසි වූයේ අතරමැදියාට බවයි.

මාස 6ක් මහන්සිවී වගා කර ගන්න අස්වැන්නට ගැසට් මඟින් පාලන මිලක් නියම කිරීම සුදුසු නැතැයිද, මෙසේ අවිධිමත් ලෙස ගැසට් පළ කිරීමේ අවසාන ප්‍රතිඵලය මෙවැනි තත්ත්වයක් නිර්මාණය කළේ එබැවින් යැයි ඔහු කියා සිටී.

ආණ්ඩුවේ මෝල් පහ

සහල් මාෆියාව මර්දනය කොට සහල් බෙදාහැරීම විධිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සහල් මෝල් පහක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද මහින්ද අමරවීර මහතා පවසයි.

කැබිනට් මණ්ඩලයේ අවධානය මත රට පුරා ස්ථාන පහක රාජ්‍ය අංශයේ මේ සහල් මෝල් ඉදිකෙරෙන බවත්, එමඟින් ගොවීන්ගෙන් වී මිලදී ගෙන පාරිභෝගිකයාට සහන මිලට සහල් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් කීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති අමරවීර ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට දෙහි කපයි!
ඇමති අමරවීර ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට දෙහි කපයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0sCrHZiqREmHAiTYG_oQIcyJGuqAADDRXyIwVgTrOWeOMh7mjTRJ7cDzZCZZnrSrnqi9dfx8Cjt5N5ZDA_7Nr_faJMTtHkfHtc-JroqY4OUHU2GjDiWGP2Ih3kh8E-KoIY9gocBWNx5TE/s320/mahinda-amaraweera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0sCrHZiqREmHAiTYG_oQIcyJGuqAADDRXyIwVgTrOWeOMh7mjTRJ7cDzZCZZnrSrnqi9dfx8Cjt5N5ZDA_7Nr_faJMTtHkfHtc-JroqY4OUHU2GjDiWGP2Ih3kh8E-KoIY9gocBWNx5TE/s72-c/mahinda-amaraweera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy