දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට!
Homeප්‍රවෘත්ති

ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට!

PropellerAds

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. පක්ෂ නායක සජිත...

VATසංශෝධන විවාදය අද
ගාලු පාරේ වාහන ගමනාගමනය සීමා කෙරේ
මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනයේ සැකකරු ඇතුළු 11ක් අත්අඩංගුවට
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම වෙත ලිපියක් භාර දීමට තීරණය කර තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත එම ලිපිය භාර දෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව පිවිසුනද ඇය ආණ්ඩුවට සහයෝගය දක්වමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමින් සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට!
ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTjGXtsU1GQd2pSMN3wRVfCFsXujwAaS22I9gy1sT1ttLF6WshGE5DqDjGy2fk8kySZzgEe_H5L8LkNumdOZKr67ktwlISUGUdwkJD2vOkqEQ04JbPfsdpmVDn3shTKxzAiwKO4emlZ0Ba/s320/dayana-gamagw.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTjGXtsU1GQd2pSMN3wRVfCFsXujwAaS22I9gy1sT1ttLF6WshGE5DqDjGy2fk8kySZzgEe_H5L8LkNumdOZKr67ktwlISUGUdwkJD2vOkqEQ04JbPfsdpmVDn3shTKxzAiwKO4emlZ0Ba/s72-c/dayana-gamagw.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_668.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_668.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy