දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා වසංගතය අවසානය අතේ දුර.. ඇමරිකාවේ සොයාගැනීම මෙන්න..
Homeප්‍රවෘත්ති

කොරෝනා වසංගතය අවසානය අතේ දුර.. ඇමරිකාවේ සොයාගැනීම මෙන්න..

PropellerAds

ලෝකයේ විශේෂඥ පර් යේෂකයන් ගණනාවක්ම 2022 වසර මැද කාර්තුව වනවිට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇතැයි අනාවැකි කියා තිබේ. දැනට ලොවපුරා එන්නත්කරණය සි...

එජාපයෙන් ජනාධිපති වුනොත් මෛත‍්‍රීට දෙන තැන පැහැදිලි කරනු - සජිත් පිලට තවත් කොන්දේසියක් !
ගෝඨාභය ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කෙරේ !
mahesh senanayake
ලෝකයේ විශේෂඥ පර් යේෂකයන් ගණනාවක්ම 2022 වසර මැද කාර්තුව වනවිට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇතැයි අනාවැකි කියා තිබේ. දැනට ලොවපුරා එන්නත්කරණය සිදුවන ආකාරයට සහ කොවිඩ් වැළඳි සුවවන අය තුළ ප්‍රතිදේහ වර්ධනය වීම යන කාරණාවන් සමග වඩාත් ඉක්මන් දිනයකදී කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය වන සමූහ ප්‍රතිශක්තිය ජනසමාජය තුළ පැතිර යනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති.

අමෙරිකානු ජනාධිපති උපදේශක වෛද්‍ය ඇන්තනි පෞසිද පෙන්වා දෙන්නේ ජනතාවගේ සහයෝගය ලදහොත් කොවිඩ් වර්ධන මට්ටම කිසියම් පාලනයට ගතහැකි තත්ත්වයක් 2022 දි උදාවිය හැකිබවටය.

විශේෂඥයන් වන වෛද්‍ය චාර්ල්ස් බෙයිලි, වින්ධ්‍යා මෝයි ඇතුළු තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ලෝකයම පූර්ණ එන්නත්කරණයට ලක්වන තුරු කොවිඩ් ගැන අනාවැකි කීමට ඉක්මන්වීම සුදුසු නොවන බවය.

– සුගත් පී. කුලතුංගආරච්චි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා වසංගතය අවසානය අතේ දුර.. ඇමරිකාවේ සොයාගැනීම මෙන්න..
කොරෝනා වසංගතය අවසානය අතේ දුර.. ඇමරිකාවේ සොයාගැනීම මෙන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3vfm4NWgCNzAzfNEuM12MSTeb_Kwz8wWy86ZSBYcoLCKum6gFUV67YUYeyM-7giN0RASC-3Ic6bHXghFrqRzXpETiURf4lu3GHPWPGBkQZ0NGODzBHADaHwJvW-7wfYVgu-YsJotU9iL5/s320/ciop.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3vfm4NWgCNzAzfNEuM12MSTeb_Kwz8wWy86ZSBYcoLCKum6gFUV67YUYeyM-7giN0RASC-3Ic6bHXghFrqRzXpETiURf4lu3GHPWPGBkQZ0NGODzBHADaHwJvW-7wfYVgu-YsJotU9iL5/s72-c/ciop.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_365.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_365.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy