දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි
Homeප්‍රවෘත්ති

යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි

PropellerAds

ඇමරිකානු සමාගමක් වෙත යුගදනවි බලාගාරය කොටස් සියයට හතළිහක් ලබාදීම සම්බන්ධයෙන් එළඹී ඇති ගිවිසුම් පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවර...

සජිත්ගේ පක්ෂ ඇතුලේ ගැටුම් : ශිරාල්, කීර්ති, සාලි හා මෛත්‍රී කොන් කරයි
මියගිය කොරෝනා ආසාදිතයන් 120ක් මුස්ලිම්.. සෙම නරක් වුණාම කොරෝනා පොසිටිවු වෙනවා..- අසාද් සාලි
ශ්‍රීලනිපය 2015 කුමන්ත්‍රණය නැවත කරන්න හදනවාදැයි අපට සැකයි - පොහොට්ටුවේ ෂෙහාන්ගෙන් ප්‍රහාරයක්
ඇමරිකානු සමාගමක් වෙත යුගදනවි බලාගාරය කොටස් සියයට හතළිහක් ලබාදීම සම්බන්ධයෙන් එළඹී ඇති ගිවිසුම් පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්චා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත දැනුම්දී තිබේ.

මෙම දැනුම් දීම් කර ඇත්තේ අදාළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමනට වෙලාවක් ලබාදෙන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් යොමු කර තිබූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

මේ හේතුවෙන් අදාළ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයින් අද දිනයේ දී හමුවීමට නියමිතය.

ඇමතිය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා තම ප්‍රතිචාරය ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි
යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhClydZI9druGPEPZeGAdSwn1tLdf6Entp7shSH2lZkAF6tenpHNAxqb0_2n1AXHgeDhEW1mIhCyQqJ64Ajfh1h-p9fCbXLUaeA7GH3xoEJd8Q-jMxvd-Ye-gP0bkktTXm5KsJVAH04AqZy/s320/gotabaya-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhClydZI9druGPEPZeGAdSwn1tLdf6Entp7shSH2lZkAF6tenpHNAxqb0_2n1AXHgeDhEW1mIhCyQqJ64Ajfh1h-p9fCbXLUaeA7GH3xoEJd8Q-jMxvd-Ye-gP0bkktTXm5KsJVAH04AqZy/s72-c/gotabaya-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_307.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_307.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy