දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රසායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න - මහින්දානන්ද
Homeප්‍රවෘත්ති

රසායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න - මහින්දානන්ද

PropellerAds

කුමන හෝ පොහොරක් ඉල්ලූ ගොවියන් දැන් රසායනික පොහොර පමණක් ඉල්ලා සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. දැන් රසායනික...

අලුත් මන්ත‍්‍රීවරුන් 196ක් ගැසට් කෙරේ.. මරණ දඬුවම ලද චොකා මල්ලිත් මන්ත‍්‍රී කෙනෙක්..
මහින්ද අගමැති ලෙස දිවුරයි.. (සජීව විකාශය)
මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද මෙවර - හේතුව නොදැනුවත්භාවයද ?
කුමන හෝ පොහොරක් ඉල්ලූ ගොවියන් දැන් රසායනික පොහොර පමණක් ඉල්ලා සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

දැන් රසායනික පොහොර ආනයනය කිරීමට වෙලාවක් නැති බවත් එම පොහොර ආනයනය කිරීමට අඩුම මාස දෙකක කාලයක් යන බවත් අමාත්‍යවරයා පැවසීය.

එනිසා රසායනික පොහොර ඉල්ලමින් උද්ඝෝෂණය කිරීමේ තේරුමක් නැති බවත් එය දේශපාලණීකරණය කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවත් අමාත්‍යවරයා කීය.

දැන් රසායනික පොහොරෙ ආනයනය කිරීමට ගියොත් මහ කන්නය අවසාන වන බවද පැවසූ අමාත්‍යවරයා එනිසා මේ මොහොතේ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ කිරීමේ කිසිදු තේරුමක් නැති බවද කියා සිටියේය.

යම් ලෙසකින් දැනට ගෙන්වා ඇති කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කර අස්වන්නේ යම් අඩුවක් සිදු වූවොත් ඒ සඳහා වන්දි රජය විසින් ගෙවන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රසායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න - මහින්දානන්ද
රසායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න - මහින්දානන්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZgPacmdiCWGKgpKo7DnwdjBJIw_7FlIW7OTnajJwqREyq-ZozQ30J6X7nTRmUjCQjOPb9ZPAnJAf_aiodMgFvazTZtp_lPGCj0Q23gwtp_gACPP6gRiVClwyjry0EQIeHCMcbL40FRvxi/s320/mahindananda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZgPacmdiCWGKgpKo7DnwdjBJIw_7FlIW7OTnajJwqREyq-ZozQ30J6X7nTRmUjCQjOPb9ZPAnJAf_aiodMgFvazTZtp_lPGCj0Q23gwtp_gACPP6gRiVClwyjry0EQIeHCMcbL40FRvxi/s72-c/mahindananda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_138.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_138.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy