දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෑස් මිල 1200කින් වැඩි කරන්න යෝජනාව එයි! ගෑස් සිලින්ඩරය 2000 පනී
Homeප්‍රවෘත්ති

ගෑස් මිල 1200කින් වැඩි කරන්න යෝජනාව එයි! ගෑස් සිලින්ඩරය 2000 පනී

PropellerAds

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,200 කින් ඉහළ නැංවිය යුතු බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා. එම සංගමය සඳහන් කළේ මෙම මිල වැඩි ක...

නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි - මංගල
රට බංකොළොත්වීමෙන් ගළවාගන්න බෑ..
අනුරාධපුරේ මෑණියන් ළඟට මාත් ගිහින් තියෙනවා. එතනදි මගේ කිසිම අවිශ්වාසයක් නෑ - හරීන් පිළිගනී
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,200 කින් ඉහළ නැංවිය යුතු බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

එම සංගමය සඳහන් කළේ මෙම මිල වැඩි කිරීම සම්පූර්ණ ලෙස නොලැබුණහොත් මිලෙහි වෙනස මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවනු ඇති බවයි.

ගෑස් සිලින්ඩරය රු. 2021 

ලෝක වෙළඳපලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අද වනවිට ඇමරිකානු ඩොලර් 800 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ලිට්රෝ සමාගමේ සේවකයින්ගෙන් සමන්විත මෙම එකමුතුව අදාළ නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙය ඍජුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයට පරිවර්තනය කළ විට රුපියල් 2,021 ක්. කෙසේ වෙතත් අද වනවිට ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,493 කටයි.

නැව් හා රක්ෂණ ගාස්තු ඇතුලු අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බලපාන ඍජු වියදම්වල එකතුව රුපියල් 700 ක් වන අතර, වියදම පමණක් පියවා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,800 කට අලෙවි කළ යුතු බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව සඳහන් කරනවා.

අලාභය කෝටි 10,500ක්

ලිට්රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500 ක අලාභයක් ද ලබා තිබෙන බවත් එම සංගමය අනාවරණය කරනවා.

එමෙන්ම රටට ගෑස් රැගෙන ඒම සඳහා මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් රජයට දැරිය හැකිද යන්න පිළිබඳව ඔවුන් අදාළ නිවේදනයෙන් ප්‍රශ්ණ කරන සිටිනවා.

මේ වනවිට ලිට්රෝ සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති අතර, නොවැම්බර් මාසය වනවිට මහා භාණ්ඩාගාරය මුදල් ලබා නොදුනහොත් ගෑස් රැගෙන ඒමට නොහැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෑස් මිල 1200කින් වැඩි කරන්න යෝජනාව එයි! ගෑස් සිලින්ඩරය 2000 පනී
ගෑස් මිල 1200කින් වැඩි කරන්න යෝජනාව එයි! ගෑස් සිලින්ඩරය 2000 පනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeFUazulRJMWQrkQide3sbt_2LzbuvNDmdou_clZzGhiv0582Y-mXpVZk35gLR1JSH-W48tx3ZFGEuErUMANK8JaEKEnCKHo04UfGkIDAzpDmVFuQxFDPUBC-e2-Y8l7JLcLOASNUHW9vm/s320/68e0410e20c7aa5a7ee8d0fa5170e5af_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeFUazulRJMWQrkQide3sbt_2LzbuvNDmdou_clZzGhiv0582Y-mXpVZk35gLR1JSH-W48tx3ZFGEuErUMANK8JaEKEnCKHo04UfGkIDAzpDmVFuQxFDPUBC-e2-Y8l7JLcLOASNUHW9vm/s72-c/68e0410e20c7aa5a7ee8d0fa5170e5af_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/1200-2000_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/1200-2000_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy