ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සිදුව ඇති දකින විට තමනට උදේ ඇදෙන් නැගිටින්නට පණ නැති වී යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සිදුව ඇති දකින විට තමනට උදේ ඇදෙන් නැගිටින්නට පණ නැති වී යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
තමන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් හැඟීයන්නේ යැයිද ඇය කියා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.
COMMENTS