දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් බව ආණ්ඩුව පිළිගනී!
Homeප්‍රවෘත්ති

ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් බව ආණ්ඩුව පිළිගනී!

PropellerAds

ඖෂධ නියාමන අධිකාරියේ යම් දත්ත ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වාා දෙයි. මෙම දත්ත අතුරුදන් වීම පිළිබඳව සො...

වෙසක් සතියත් ලොක්ඩවුන්…?
වසංගත උපරිමය ඉදිරියේ.. ලංකාවෙන් මිලියන 12ක් ආසාදිත වී 120,000 මිය යනු ඇතැයි පුරෝකතන…
විපක්ෂය දිගටම ලොක්ඩවුන් කරන්න කිව්වා, දැන් පේනවානෙ දවස් තුනට වෙලා තියෙන ප්‍රශ්න - බන්ධුල
ඖෂධ නියාමන අධිකාරියේ යම් දත්ත ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වාා දෙයි.

මෙම දත්ත අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් කළ සාකච්ජාවකදී මේ බව තහවුරු වී තිබේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ප්‍රදීප් උඳුගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, සංජීව එදිරිමාන්න මහතා,

සාමාන්‍යයෙන් අපේ නිරීක්ෂණය තමයි මේ දත්ත මැකීයාම හා අදාළව ඕනෑම අවස්ථාවකදී ඊට අදාළ විකල්ප තොරතුරු ගොනුවක් අපි කියන්නේ සාමාන්‍යයෙන් බැකප් එකක් කියලා බැකප් එකක් පවත්වාගෙන යාම සම්බන්ධව මූලික මූලධර්මවල යම් යම් අඩු පාඩු සිද්ධ වෙලා තිබෙන බව අපේ නිරීක්ෂණයට ලක් වෙනවා. සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරීවරයා, තොරතුරු තාක්ෂණ ප්‍රධානියා ඇතුළු බලධාරීන් අපිට වගකීමෙන් කිව්වා කොවිඩ් මර්දන ක්‍රියාන්විතය හා සම්බන්ධ  සියලු ක්‍රියාකාරකම් මැනුවල් ක්‍රියාවලියක් විදියට තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා මේ දත්ත පද්ධතිය මැකීයාමත් මේ මොහොතට අදාළව විශේෂිත මහජන පීඩාවක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ කියලා, නමුත් මැකී ගිහිල්ලා තියෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. මීට පෙර අතීත වාර්තා ගණනාවක් ඒවා නැවත recovery කර ගැනීම හා සම්බන්ධව ඔවුන් අදාළ ආයතන සමග සම්බන්ධව කටයුතු කරන බව සඳහන් කළා. ඊට අමතරව මේ සිදුවීම පිළිබඳව නෛතික විමර්ශනයක් සිද්ධ වෙමින් තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් බව ආණ්ඩුව පිළිගනී!
ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් බව ආණ්ඩුව පිළිගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGH-QD_CT0Z_uG7txZtPbzLruCdCBPgplZj6-BnnTX4T44U_cEIgt0rAmVAR_KokKWqP-jA0ONLRs5RiiGSnUbmco6jNfsNGNpy58SipEKgAyN-Fpv-glW8264aDKr10W1Zhx7VlMC2XuU/s320/sanjeewa-edirimanne.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGH-QD_CT0Z_uG7txZtPbzLruCdCBPgplZj6-BnnTX4T44U_cEIgt0rAmVAR_KokKWqP-jA0ONLRs5RiiGSnUbmco6jNfsNGNpy58SipEKgAyN-Fpv-glW8264aDKr10W1Zhx7VlMC2XuU/s72-c/sanjeewa-edirimanne.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy