දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා - ප‍්‍රසන්න, කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි - හේමන්ත
Homeප්‍රවෘත්ති

හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා - ප‍්‍රසන්න, කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි - හේමන්ත

PropellerAds

හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම ප්‍රදේශයේ වරායක් තිබෙන නිසා යැයි පවසන්නේ නම් කොළඹ ද වරායක් ඇති නිසා කොළඹට ද එම එන්නත ල...

නුවරඑළියෙ ඉඳන් රනිල් පත්තුකරපු ඡන්ද ගින්නට තිස්සමහාරාමෙ ඉඳන් සජිත් පිදුරු දමයි!
රට අදටත් දුවන්නේ බැසිල් ගත්ත ඉන්දීය ණයවලින්... රනිල්ට ලැබුනේ IMF වාරිකය විතරයි - සාගර කාරියවසම්
ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට අපි සුදානම්
හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම ප්‍රදේශයේ වරායක් තිබෙන නිසා යැයි පවසන්නේ නම් කොළඹ ද වරායක් ඇති නිසා කොළඹට ද එම එන්නත ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමක දී ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් ප්‍රසන්න ගුණසේන මහතාට එම අදහස් පළ කිරීම ගැටලුවක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් හෝ කිසිවකු එම තීන්දුව ගන්නා අවස්ථාවේ නොසිටි බවත් පැවසූ ඔහු නමුත් එම තීරණ ගන්නා ස්ථානවල ප්‍රසන්න ගුණසේන මහතා සිටින්නට ඇතැයිද කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා - ප‍්‍රසන්න, කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි - හේමන්ත
හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා - ප‍්‍රසන්න, කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි - හේමන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgog764mwHE0tMxT9imbIQDuOOQXvOA5rNSAIo1P4Pbb4ze1Kuy3c82t8B-uUltnpUuarXt9OHXmiGCS37_OFDMfKnx8sUWArBdOijF2hHcPlo1M6qz9ch0xrWS7awFcRMYK926aWu90UHy/s320/prasanna-hemantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgog764mwHE0tMxT9imbIQDuOOQXvOA5rNSAIo1P4Pbb4ze1Kuy3c82t8B-uUltnpUuarXt9OHXmiGCS37_OFDMfKnx8sUWArBdOijF2hHcPlo1M6qz9ch0xrWS7awFcRMYK926aWu90UHy/s72-c/prasanna-hemantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_593.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_593.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy