දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුලු පක්‍ෂ ආණ්ඩුවෙන් යනවා නම් යන්න.. ආණ්ඩුව වැටෙන්නෙ නෑ..- මහින්ද කියයි…
Homeප්‍රවෘත්ති

සුලු පක්‍ෂ ආණ්ඩුවෙන් යනවා නම් යන්න.. ආණ්ඩුව වැටෙන්නෙ නෑ..- මහින්ද කියයි…

PropellerAds

වත්මන් ආණ්ඩුවට එක්වී සිටින සුළු දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් තිබේ නම් ඕනෑම මොහොතක ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි යැයි අග‍...

“රාජ්‍ය සේවය මහ බරක්... තවදුරටත් ලොසින්ජර දෙන්න බෑ” - මුදල් ඇමති කියයි
ජනතා අපේක්ෂාවන් විනාශ වෙලා... ආණ්ඩුව යන්නේ වැරදි පාරක... මහින්දත් අක්‍රියයි... අපිට එළියට බහින්න සිද්ධ වේවි - වාසු අන්තිම නිවේදනය දෙයි
රනිල්ගේ ලොකුම උපදේශකයා පාස්කරලිංගමුත් ප්‍රකෝටි ගාණක් පිටරට බැංකුවක දාලා... පැන්ඩෝරා හොයාගත් පිරිසම මේකත් එළියට දායි!
වත්මන් ආණ්ඩුවට එක්වී සිටින සුළු දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් තිබේ නම් ඕනෑම මොහොතක ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඔවුන්ට එසේ යෑමට අවශ්‍ය නම් බලහත්කායෙන් රඳවා ගැනීමට තමන්ට කිසි ලෙස අවශ්‍ය නොවන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා කොයි කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැතැයිද කියා සිටියේය.

සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි සිහින මවන්නේ විපක්‍ෂය බව කී අග‍්‍රාමාත්‍යවරයා විපක්‍ෂයේ සමහරු සෑම විටම අසුබවාදී ලෙස ආණ්ඩුවේ වැඩකටයුතු ගැන සෙවිල්ලෙන් පසු වන බවද පැවසීය.

ලෝක වෙළෙඳපොළේ අද තත්ත්වය අනුව රටවල් රැසකම ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් තදින් බලපාන එම තත්ත්වයට මුහුණ පෑමට අද අපටද සිදුවී තිබෙන බවත් අගමැතිවරයා පැවසීය.

අද වැනි දවසක විපක්‍ෂය ආණ්ඩුව කළේ නම් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මීටත් වඩා බරපතළ වන බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන
– divaina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුලු පක්‍ෂ ආණ්ඩුවෙන් යනවා නම් යන්න.. ආණ්ඩුව වැටෙන්නෙ නෑ..- මහින්ද කියයි…
සුලු පක්‍ෂ ආණ්ඩුවෙන් යනවා නම් යන්න.. ආණ්ඩුව වැටෙන්නෙ නෑ..- මහින්ද කියයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKDWW3xELxYAZK-tUU7Yy5vd8B3OevA_WGw574Nb6UTY2W3PaWurdAscqql2i4W7yUOG9IWWCgVRn9DLdERdClVo5Y-wnQUNsYmhbxsSkZ0kopYFwBgyC88IulDFod4AE6tdV4955AeG5i/s320/mahi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKDWW3xELxYAZK-tUU7Yy5vd8B3OevA_WGw574Nb6UTY2W3PaWurdAscqql2i4W7yUOG9IWWCgVRn9DLdERdClVo5Y-wnQUNsYmhbxsSkZ0kopYFwBgyC88IulDFod4AE6tdV4955AeG5i/s72-c/mahi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_418.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_418.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy