දෙහිවල ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයකට පැන සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු එම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ඇතුළු සේවකයන් පිරිසක් විසින...
දෙහිවල ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයකට පැන සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු එම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ඇතුළු සේවකයන් පිරිසක් විසින් අල්ලාගෙන යකඩ වැටක බැඳ දමනු ලැබීය.
‘‘දෙහිවල හොරු’’ යනුවෙන් බෝඩ් පුවරු කරේ එල්ලා මොවුන්ව යකඩ වැටක ගැට ගසා කිසිවක් හොරකම් කර නොමැති වීම මත මු දා හැර තිබේ.
විවිධ දේවල්වලට ඇබ්බැහි වූ මෙම සැකකරුවන් දෙදෙනා වෙනත් හොරකම් කිහිපයකටම සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු වශයෙන් හඳුනාගෙන පොලිසිය විසින් සොයමින් සිටි දෙදෙනෙක්ය.
කෙසේ වෙතත් දෙහිවල පොලිස් නිලධාරීන් ඊයේ සවස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.

COMMENTS