දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොලය බාගෙට මැරුනු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක.. මහලු පුද්ගලයා එහෙම චක‍්‍රලේඛයක් ගැහුවේ කොහොමද? (video)
Homeප්‍රවෘත්ති

මොලය බාගෙට මැරුනු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක.. මහලු පුද්ගලයා එහෙම චක‍්‍රලේඛයක් ගැහුවේ කොහොමද? (video)

PropellerAds

මොලය බාගෙට මිය ගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප...

මේ සර්ව පාක්ෂික ආණ්ඩු හැදිල්ලක්ද? රනිල්-රාජපක්ෂ ආණ්ඩු හදලා අපිට කියනවා සහාය දෙන්න කියලා! යෝජනා මෙන්න! (VIDEO)
ස්ටාලින්ට පොලිස් ඇප දෙන්නැයි දැනුම් දුන්නා..- සමන් රත්නප‍්‍රිය
TNA එක රනිල්ව හමුවෙයි! සහාය දෙන්නෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළාමයි! අරගලකරුවන් මර්දනය කිරීම වහාම නවත්වන්නත් කියයි! (VIDEO)
මොලය බාගෙට මිය ගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් දෙන්නෙක් සිටියදී සම්පූර්ණයෙන්ම රට වසා දැමුවද අද විශාල වශයෙන් රෝගීන් හමුවද්දී රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

පවතින වසංගත තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙන ලෙසද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

මහලූ පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත් එය සිදු කළේ කුමන පදනමක් මතදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොලය බාගෙට මැරුනු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක.. මහලු පුද්ගලයා එහෙම චක‍්‍රලේඛයක් ගැහුවේ කොහොමද? (video)
මොලය බාගෙට මැරුනු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක.. මහලු පුද්ගලයා එහෙම චක‍්‍රලේඛයක් ගැහුවේ කොහොමද? (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5QXUab8_tb2LuA55FmolXeGqLmgrmpjI9l2XqBG7aAcp-r8vePnbfepzVsXtgU7ivB6AbguwUCTzKgjC1m4roIwOiMQO3EImK6JQAsd0c5uE7nc0o630HLEtvzPPWAox0MelyDV_0iD59/s320/chandima-weerakkodi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5QXUab8_tb2LuA55FmolXeGqLmgrmpjI9l2XqBG7aAcp-r8vePnbfepzVsXtgU7ivB6AbguwUCTzKgjC1m4roIwOiMQO3EImK6JQAsd0c5uE7nc0o630HLEtvzPPWAox0MelyDV_0iD59/s72-c/chandima-weerakkodi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/video_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/video_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy