කව්රු කුමක් කීවද යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන ඒමෛ් ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ...
කව්රු කුමක් කීවද යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන ඒමෛ් ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. සංචාරක බුබල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොරෝනා පැතිරුණේ නැතැයිද ඒ මහතා කියා සිටී.
තමන් මේ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතාට විවාදයකට අභියෝග කරන බවද ඒ මහතා කියා සිටියේය.
සංචාරක ව්‍යාපාරය විනාශ කරන්නේ ආණ්ඩුව බවද ඒ මහතා චෝදනා කරයි.
චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS