ලංකා ටෙලිනාට්‍ය ඉතිහාසයේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස අදටත් විකාශය වන “කෝපි කඩේ” පසුගිය කතාංගය (Episode 1842 ) ඇතුළත් වීඩියෝව youtube සාමාජ මාධ්...
ලංකා ටෙලිනාට්‍ය ඉතිහාසයේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස අදටත් විකාශය වන “කෝපි කඩේ” පසුගිය කතාංගය (Episode 1842 ) ඇතුළත් වීඩියෝව youtube සාමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත්කර ඇත.
මේ සම්බන්ධව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලංකා ගුරු සේවා සංගමයේ නායකයකු මෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතා පදනම් කරගෙන දියත්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ නායකයකු ලෙස කටයුතු කරන මහින්ද ජයසිංහ මෙසේ පවසා ඇත.
#”කෝපි කඩේ ” අමතක නොවන පාඩමක් ඉගෙන ගනී… U tube එකෙන් වීඩියෝව ඉවත් කරයි .😀 .

COMMENTS