දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පුළුවන්නම් ඡන්දයක් තියන්න... තුනෙන් දෙක පෙන්නන්නම්" - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Homeප්‍රවෘත්ති

"පුළුවන්නම් ඡන්දයක් තියන්න... තුනෙන් දෙක පෙන්නන්නම්" - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක්

PropellerAds

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනපතිවරයා ඇතුළු ආණ්ඩුවට අභියෝගයක් කරනවා. ඒ පුළුවන්නම් ඡන්දයක් පවත්වන ලෙසයි. වසංගතය අස්සෙ හරි කමක් ...

රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ
හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි
නාමල් කුමාර CID අත්අඩංගුවට !
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනපතිවරයා ඇතුළු ආණ්ඩුවට අභියෝගයක් කරනවා.

ඒ පුළුවන්නම් ඡන්දයක් පවත්වන ලෙසයි.

වසංගතය අස්සෙ හරි කමක් නැහැ

තිබෙන වසංගත තත්ත්වය හමුවේ වුව හැකිනම් ඡන්දයක් පවත්වන ලෙසත් උන්වහන්සේ ආණ්ඩුවට අභියෝග කරනවා.

එවිට මේ ආණ්ඩුවට දැන් තිබෙන්නේ තුනෙන් දෙක නොව තුනෙන් කීයදැයි බලා ගැනීමට හැකිවනු ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

දැන් සැපද අපිට මතකයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ සිටියදී අල කොහොමද , ගෑස් කොහොමද , දැන් සැපද කියා ජනතාවගෙන් ඇසූ හැටි මතක් කර දෙන උන්වහන්සේ දැන් තමන් වහන්සේලාගේ ගෑස් ආණ්ඩුවට පෙන්වීමට කාලය පැමිණ ඇති බවයි සඳහන් කරන්නේ.

රාජ්‍ය පාලකයින් තමන් වහන්සේලා කියන කිසිම දෙයක් තුට්ටුවකට මායිම් නොකරන බවයි යළිත් වතාවක් උන්වහන්සේ සඳහන් කරන්නේ.

හැත්තෑවේ ආණ්ඩුවට උන දේ

මේ බලයට ගෙනාවේ මොක්කුන් දැයි තමන් වහන්සේලාගේ කීමට මේ ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව දැන් තමන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරණ බවද මතක් කර දුන්නේ 1977 දී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ආසන 8 ට බැස්ස හැටිද පෙන්වා දෙමින්.

එදා මැතිනියගේ ආණ්ඩුවද මහජන මතයට කන් නොදුන් නිසා ජනතාව ජේ.ආර්. ජයවර්ධන මහතාට දුන් ජනවරමද උන්වහන්සේ මතක් කර දෙනවා.

හෙද සංගමයේද සභාපතිවරයා වන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම මතභේදාත්මක අදහස් පළ කළේ උන්වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය සාකච්ඡාවක් තබමින්.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් 2015 ජනපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට යළි සිය දේශපාලන ගමන ආරම්භ කිරීමට සිය විහාරස්ථානයද ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඇප කැප වී කටයුතු කළ භික්ෂුවක්.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පුළුවන්නම් ඡන්දයක් තියන්න... තුනෙන් දෙක පෙන්නන්නම්" - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
"පුළුවන්නම් ඡන්දයක් තියන්න... තුනෙන් දෙක පෙන්නන්නම්" - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh7g9p9ijxynXooJ8hKUkSTEbmVzxjEF008NOeV89ZXu-jKz7G2ntbwY1wGu1pAw70m4mG-CMZLfNH6-PAqujCfkYzJR-vI5TpNwZNQyRDhFuZ1corlxwj5G0SbWRfchM4tsBdtIOf4MZb/s320/7f249eb5ea8f6970fab2e5096638418f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh7g9p9ijxynXooJ8hKUkSTEbmVzxjEF008NOeV89ZXu-jKz7G2ntbwY1wGu1pAw70m4mG-CMZLfNH6-PAqujCfkYzJR-vI5TpNwZNQyRDhFuZ1corlxwj5G0SbWRfchM4tsBdtIOf4MZb/s72-c/7f249eb5ea8f6970fab2e5096638418f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_527.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_527.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy