දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක් !
Homeප්‍රවෘත්ති

ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක් !

PropellerAds

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව අනුමැතියට ඉදිරිපත් කර ඇති නව මුදල් කෙටුම්පතේ අරමුණ ඩේසි ආච්චිගේ මැණික් මලූ වලට නීත්‍යානුකූල බවක් ලබාදීම හිටපු ...

රන්ජන් රාමනායකටත් කොරෝනා?
All countrywide schools to remain closed until May 07
දින දෙකෙන් කොරෝනා සුවයි.. බ‍්‍රැන්ඩික්ස් පොකුර මැඩලුවේ මමයි.. ආසාදිතයන් 60,000ක් ඇතුළු ලක්‍ෂ 20කට මං ප‍්‍රතිකාර කලා - අමිල සංජිව වෙද මහතා
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව අනුමැතියට ඉදිරිපත් කර ඇති නව මුදල් කෙටුම්පතේ අරමුණ ඩේසි ආච්චිගේ මැණික් මලූ වලට නීත්‍යානුකූල බවක් ලබාදීම හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

එම පනත ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟ නැතැයිද පවසන ඔහු කඩේ බත් නැති මිනිසුන් සිටින රටක අසරණ ජනතාවට සතපහක්වත් ප්‍රයෝජනයක් නැති මෙවන් පනත් හදිසියේ සම්මත කරගෙන ලැජ්ජා සහගත යයිද පැවසීය.

මෙම පනත මගින් කළු සල්ලි සුදුකිරීම සදහා පාර්ලිමේන්තුවේ අවසරය පතන බවත් ආණ්ඩුවට මෙමගින් අවශ්‍ය වන්නේ තමන්ගේ ගෝලබාලයන්ගේ මෙන්ම තමන් උපයාගත් කළු සල්ලි සුදු කර රට ඇතුළට ගෙන ඒ බවත් ඔහු කීය.

ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක් !
ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXSAK-aMYm4Lir4cLC9-sTi3Sd7brWm-Sc_Vje3O5AjtwIDS7Ws2Jr0bbIeTGiH5vD7994EOWKfdG2UzhQZZG06DJgl13izYWeCBlZe_dVbHN-aiMuGFXadCtcA6uAbDYMiD9WFgH29ow/s320/saman-rathnappriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXSAK-aMYm4Lir4cLC9-sTi3Sd7brWm-Sc_Vje3O5AjtwIDS7Ws2Jr0bbIeTGiH5vD7994EOWKfdG2UzhQZZG06DJgl13izYWeCBlZe_dVbHN-aiMuGFXadCtcA6uAbDYMiD9WFgH29ow/s72-c/saman-rathnappriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy