දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ පාසල් යළි ව...
දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අප්‍රේල් මස 30 වන දින සිට සියලු පාසල් සහ උපකාරක පන්ති වසා දැමීමට බලධාරීන් පියවර ගැණුනි.
මේ අතර දිවයිනේ සියලුම කතෝලික පාසල් ද මැයි 07 වන දා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරයි.
COMMENTS