දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැයෙන් ගුරු ගැටලු විසඳනතුරු 5000 දීමනාවක්… දැන් ඇවිත් උගන්වන්න… රජය ඉල්ලයි!
Homeප්‍රවෘත්ති

අයවැයෙන් ගුරු ගැටලු විසඳනතුරු 5000 දීමනාවක්… දැන් ඇවිත් උගන්වන්න… රජය ඉල්ලයි!

PropellerAds

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන ...

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද  රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි

එබැවින් ,මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ .

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරුවරුන් මෙයට සති කිහිපයකට ඉහතදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත්වූ අතර , ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.

ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග,විමල් වීරවංශ සහ මහින්ද අමරවීර යන ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

ඇමතිඅනු කමිටුව විදුහල්පති හා ගුරු සංගම් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එය අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන මෙම තීරණ ගත් බව වාර්තා වේ

ලංකාදීප – 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැයෙන් ගුරු ගැටලු විසඳනතුරු 5000 දීමනාවක්… දැන් ඇවිත් උගන්වන්න… රජය ඉල්ලයි!
අයවැයෙන් ගුරු ගැටලු විසඳනතුරු 5000 දීමනාවක්… දැන් ඇවිත් උගන්වන්න… රජය ඉල්ලයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEij0pHz36_XlHSrC9G_-xVm92FXSvSmqkUZ4P5ca5_HpROAPD5G9YZaxlQAWZAehjVmZTuAL_f_eTD1O8dC-yM6-Sws5-RmlfDSN6UYuAEJhQ7FyA2oeBhKRvddvXO0iH81BJrA3_70VYmM/w320-h201/113527129_gettyimages-1217239853-750x500.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEij0pHz36_XlHSrC9G_-xVm92FXSvSmqkUZ4P5ca5_HpROAPD5G9YZaxlQAWZAehjVmZTuAL_f_eTD1O8dC-yM6-Sws5-RmlfDSN6UYuAEJhQ7FyA2oeBhKRvddvXO0iH81BJrA3_70VYmM/s72-w320-c-h201/113527129_gettyimages-1217239853-750x500.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/5000_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/5000_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy