දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කතරගම මහා වන විනාශයක්.. රක්‍ෂිත ඉඩම් අක්කර 500ක් අල්ලති
Homeප්‍රවෘත්ති

කතරගම මහා වන විනාශයක්.. රක්‍ෂිත ඉඩම් අක්කර 500ක් අල්ලති

PropellerAds

කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන සංරක්ෂණ මේ වනවිට වන සංරක්ෂණ නිලධාරීන්ගේද සහයෙන් විවිධ පුද්ගලයන් විසින් හේන් හෙළි කරන ම...

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..
පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා... නිලධාරියෙක් අත්අඩංගුවට!
ශෙඩ් 40ක් විපක්ෂය බෙදාගෙන... ගයන්ත-රංජිත්ටත් චෝදනා... මහින්දගෙ PSO ටත් එකක්!
කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන සංරක්ෂණ මේ වනවිට වන සංරක්ෂණ නිලධාරීන්ගේද සහයෙන් විවිධ පුද්ගලයන් විසින් හේන් හෙළි කරන මුවාවෙන් එළිකරමින් මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු පරිසර නිලධාරින් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත.

දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කඳසුරිදුගම, කරවීලේ, ලූණුගම් වෙහෙර රක්ෂිත සීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම් සීමාව, සිතුල්පව්ව වන සීමාව, තම්මැන්නාව රක්ෂිත වැව් පද්ධතියන් ඇතඑ ප‍්‍රදේශයේ වටිනා වන සම්පත් මහා පරිමාණයෙන් වනසමින් ඇති හැකි පිරිස් විසින් ඉඩම් ඇල්ලීම සිදු කරමින් පසුවෙයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම වන සංරක්ෂණ කැළෑවන් මේ අයුරින් සිදු වන්නේ කතරගම ප‍්‍රදේශයේ ඉඩම් හිමි ඇති හැකි පිරිස් විසිනි.

ඉදිරියේ එන මහ කන්නනයේ හේන් කරන මුවාවෙන් මෙම වන විනාශයන් සිදු කිරීම විශාල ලෙස සිදුවෙමින් පැවතියද වන සංරක්ෂණ නිලධාරීන් කිසිදු අයුරකින් මෙම පරිසරය සුරැකීමට ක‍්‍රියා නොකරති.

මෙම ඉඩම් අල්ලන අය අතර ආරක්ෂ අංශ, රාජ්‍ය නිලධාරින්, ප‍්‍රදේශීය දේශපාලඥයින් හා ව්‍යපාරිකයෝද සිටිති.

ඇතැම් පිරිස් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන මෙම වන විනාශයන් කරමින් පසුවෙයි. මේ වනවිට මෙම පරිසරයේ ජීවත් වූ අලි ඇතුන්ට මෙන්ම මුවන්, ඌරන් වැනි වන සතුන්ද සිටීමට ස්ථානයක් නොමැතිව ගම් වැදීමද සිදුවේ.

මේ වනවිටත් අක්කර 500 කට වැඩි සංරක්ෂිත වනයන් හා වැව් තාවුලූ ඇතුළු ප‍්‍රදේශ රැසක් මොවුන් විසින් අල්ලාගෙන තිබේ.

මේ සම්බන්දයෙන් අදහස් දැක් වූ කතරගම ප‍්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි මහතා සඳහන් කළේ මෙලෙස විවිධ පිරිස් විසින් අල්ලා ගෙන ඇති බ්ම් වන සංරක්ෂණයට අයත් ඉඩම් බවයි.

කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය
– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කතරගම මහා වන විනාශයක්.. රක්‍ෂිත ඉඩම් අක්කර 500ක් අල්ලති
කතරගම මහා වන විනාශයක්.. රක්‍ෂිත ඉඩම් අක්කර 500ක් අල්ලති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-RUuoBiGOcXgEZh3h7yyQMhgmTdfhB4CmtX8o26C88gm6JWP1TJEQixQusgqbeL6FlTJYhFr_urJMLOCkp7zuVlRKOwi1AU_-iSKoRhkqsB5jboAoypIbD-uYnsCiorBFs0HPIJhbmd35/s320/land.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-RUuoBiGOcXgEZh3h7yyQMhgmTdfhB4CmtX8o26C88gm6JWP1TJEQixQusgqbeL6FlTJYhFr_urJMLOCkp7zuVlRKOwi1AU_-iSKoRhkqsB5jboAoypIbD-uYnsCiorBFs0HPIJhbmd35/s72-c/land.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy