දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගනිති... ශ්‍රී ලාංකිකයෝ 43ක් එරට සිර වෙති.. බේරා ගන්නා බව විදෙස් අමාත්‍යාංශය පවසයි
Homeප්‍රවෘත්ති

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගනිති... ශ්‍රී ලාංකිකයෝ 43ක් එරට සිර වෙති.. බේරා ගන්නා බව විදෙස් අමාත්‍යාංශය පවසයි

PropellerAds

ඊයේ(16) පස්වරුව වන විට තලේබාන් අන්තවාදී කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍...

එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)
මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…
2025 අවසන් රාජපක්‍ෂ රජ වෙනවා.. ඉන්පසු දියසෙන් කුමරු විත් 2030 සක්විති රජවෙනවා..- ආධ්‍යාත්මවේදී රිටිගල දේවේන්ද‍්‍ර (video)
ඊයේ(16) පස්වරුව වන විට තලේබාන් අන්තවාදී කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍යය ප්‍රකාශ කර සිටී.

තලේබාන්වරු බලය තහවුරුකර ගැනීමත් සමඟම ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයකින් ටජිකිස්ථානයට පලාගිය බවද විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේය.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින විදේශ රටවල රාජතාන්ත්‍රිකයන් කාබුල් අගනුවරින් ඉවත් කරගෙන ඇති බවත් එරට ගුවන් යානාවල දැඩි තදබදයක්ද ඇති වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ සිටිනා බවත්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගනිති... ශ්‍රී ලාංකිකයෝ 43ක් එරට සිර වෙති.. බේරා ගන්නා බව විදෙස් අමාත්‍යාංශය පවසයි
තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගනිති... ශ්‍රී ලාංකිකයෝ 43ක් එරට සිර වෙති.. බේරා ගන්නා බව විදෙස් අමාත්‍යාංශය පවසයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgXY6sIe1GwfjokFPFqFHOM5nmnW85TsAdQSSJ8pm6pNm4t4OpYfW2WCYg0yB_NEt8LJJpd1erypBb7-32ws5UouzhzSf0knoKMX8Xc8jRByY5gdHBFFVQmd2m7dPz7TIeAmxcN0Nd_6SZ/w320-h209/thaleybaan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgXY6sIe1GwfjokFPFqFHOM5nmnW85TsAdQSSJ8pm6pNm4t4OpYfW2WCYg0yB_NEt8LJJpd1erypBb7-32ws5UouzhzSf0knoKMX8Xc8jRByY5gdHBFFVQmd2m7dPz7TIeAmxcN0Nd_6SZ/s72-w320-c-h209/thaleybaan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy