ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත...
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී ඇත.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.
කෙසේවෙතත් මුලින් කියා තිබුණේ ගෑස් මිල ඉහළ නැංවීමට අවසර නොදෙන බවකි.

COMMENTS