දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?
Homeප්‍රවෘත්ති

අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?

PropellerAds

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 40-46 නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැරණි බස්රථ 1,0...

වූහාන් වීර චාරිකාවේ ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වල දොර වසයි !
පැණියා හා ප්‍රසන්න, අංගොඩ ලොක්කාගේ ඩුබායි මෙහෙයුම් හෙළිකරලා
කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්
අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 40-46 නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැරණි බස්රථ 1,000ක් අලුත්වැඩියා කිරීම සඳහා ලංසු කැඳවන ලද නමුත්, ඒ සඳහා ඉදිරිපත් වී ඇති මිල ගණන් අනුව බස් රථයක් අලුත්වැඩියා කිරීමේ පිරිවැය, නව බස් රථයක් මිල දී ගැනීම සඳහා වැය වන මුදලට ආසන්න බැවින් එය ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව පෙනී ගොස් ඇතැයි රජය සඳහන් කර තිබේ.

ඒ අනුව, බස් රථ 1,000ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමටත්, ඒ වෙනුවට ආසන 40-46 (2x2) උස් පසුපස ආසන ඇන්ද සහිත නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?
අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?
http://ift.tt/2gOXuNk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/1000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/1000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy