නෙ ළුම් කුලුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස චීන සමාගමකට රුපියල් කෝටි දෙසීයක් ලබාදුන් දී එය අතුරුදහන් වී ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලව...
නෙළුම් කුලුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස චීන සමාගමකට රුපියල් කෝටි දෙසීයක් ලබාදුන් දී එය අතුරුදහන් වී ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලවා ප්‍රකාශ කිරීම මගින් චීන රජයට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අදාළ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම මේ දක්වාම මුදල් යවා ඇත්තේ එකම බැංකු ගිණුම බවත් එම බැංකු ගිණුම අයත්ව ඇත්තේ චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සමාගමකට බවත් ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා විසින් එල්ල කර ලද චෝදනාවෙන් වැඩියම හානිය සිදුව ඇති චීන රජයට බවත් ඉදිරියේදී චීන රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සඳහා ණය පහසුකම් ලබා ඇත්තේ ලබාදී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුව බවත් ලිපිනයක් නැති, ලියාපදිංචියක් නැති කවුරුත් නොදන්නා ආයතනයකට ණය දීමට චීන එක්සිම් බැංකුව කිසිසේත්ම කටයුතු නොකරනු ඇති බවද ඔහු කියා සිටියේය.

COMMENTS