දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි
Homeප්‍රවෘත්ති

මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි

PropellerAds

කොරෝනා ආසාදනයෙන් අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා සහභාගි වූ 3660 වැඩසටහනක් සහ ඔහු සම්බන්දෙන් වූ මතකය පිළිබඳ දෙරණ මාධ්‍යවේදින...

ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි - සජිත් ප්‍රේමදාස
ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගන්න ඉඩ දෙන්න එපා : ජනපති පොලිසියට නියෝග කරයි
සුනිල් ජයවර්ධන ඝාතනය ගැන ආණ්ඩුවට චෝදනා.. මන්ත‍්‍රිවරයෙක් සැක කටයුතුයි
කොරෝනා ආසාදනයෙන් අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා සහභාගි වූ 3660 වැඩසටහනක් සහ ඔහු සම්බන්දෙන් වූ මතකය පිළිබඳ දෙරණ මාධ්‍යවේදිනි දිල්කා සමන්මලී මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

සමරවිර මහතා සහභාගි වූ එක් වැඩසටහනකට පෙර කිහිප දෙනෙකුගේ බියගැන්වීම් ද සිදු වූ බව ඇය එහිදී කියා සිටියි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

—-

ඔව් ඔහු වෙනස්..එතුමන් මා ඇමතුවේ සමන්මලී යන නමින්.වසර 14 ක 360 වැඩසටහන් ඉතිහාසය තුල(අතර මැද වසර 3 1/2 ක් හැර )500කට අධික වැඩසටහන් සංඛ්‍යාවක් සදහා සහභාගී වූ ආරාධිතයින් අතරින් සමන්මලී යන නමින් මා ඇමතූ එකම දේශපාලන චරිතය ඔහුයි.,(,බොහෝ අය කිව්වෙ ඒකත් එතුමන්ගෙ ස්ට්‍රැටජි එකක් කියල)ඒ 2007.08.26 මා මෙහෙයවූ 17 වන 360 වැඩසටහන.කීහිප දෙනෙකුගේම බියගැන්වීම් සමග කල වැඩසටහනක් නිසා ඒ වැඩසටහන මට හොඳට මතකයි.(ජයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ මහතාගේ වැඩසටහන ද එවැනිම එකක්)මංගලගෙන් පරිස්සම් වෙන්න කට හොඳ නෑ එහෙම තමයි ගොඩක් අය කිව්වෙ.

ඒත් වැඩසටහන අවසන් වන විට ඔහුගේ කට හොඳ නැති බව සැබැවින්ම කුමක්දැයි මා හදුනා ගෙන තිබුනා..ඒකට හේතුව ඔහු කියන්න හිතන දේ ඒ අයුරින්ම කියන කෙනෙක්.ඒ ගැන අනිත් අය මොනව හිතාවිද කියන එක එතුමට අදාල උනේ නෑ.පසුව එතුමන් විසින් කල බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ වලටත් හේතුව මේ ස්වභාවයයි කියන එකයි මගේ හැගීම.මගේ පුද්ගලික මතය (තම මතවාදය මොක උනත්)එවැනි මිනිසුන් සමග ගනුදෙනුව හරි පහසුයි.

එදා මට සුභපතා ගිය එතුමන් ඊට පසු මේ වසර ගණනාවටම මට මුණගැහෙන්නෙ අවස්තා 2ක් පමණ යි. එහෙම වෙලාවක, “කාන්තාවෝ ඔයා විදියට කතාකරන්න ,ප්‍රශ්න කරන්න ටිකක් බයයි ලංකාවෙ,ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්,good.” ඒ රූපවාහිනී වැඩසටහනකින් පිටත ඔහු මට කියූ එකම වචන ටික.ඔහු නැවත මට හමු උනානම් ඒක මතක් කරන්න මං හිතාගෙන හිටිය.ඒත් නැවත එතුමන් හමුවෙන්නෙ නෑ…

එතුමන් සෙවූ ආත්මීය නිදහස එතුමන්ට හිමිවේවා…

– Dilka Samanmali FB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි
මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOhzR1feIq_rXhjdZWeVtzCM46nWeDMuj2QrmtCdlp2yyinx-DukNkTbTBDzh8W87Yo8tD02wZ_6s51JwuZpJ3zimctGC8fdBTNas52B8EAiRLHPp1lbwiM3ucJ4k19EVqu2Q0v06x4rS9/s320/mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOhzR1feIq_rXhjdZWeVtzCM46nWeDMuj2QrmtCdlp2yyinx-DukNkTbTBDzh8W87Yo8tD02wZ_6s51JwuZpJ3zimctGC8fdBTNas52B8EAiRLHPp1lbwiM3ucJ4k19EVqu2Q0v06x4rS9/s72-c/mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/360.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/360.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy