දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එස්.බී.ගේ සුළු ලෙඩේ වෙනුවෙන් දිනකට ඔක්සිජන් ටොන් 120ක්!
Homeප්‍රවෘත්ති

එස්.බී.ගේ සුළු ලෙඩේ වෙනුවෙන් දිනකට ඔක්සිජන් ටොන් 120ක්!

PropellerAds

පවතින කොවිඩ් වසංගතය හමුවේ ඉහළ ගොස් ඇති ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය හේතුවෙන් පසුගිය දින ගණනාවක් තිස්සේම දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ටොන්...

මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් ගැන අවධානයෙන් පසුවන්න - ළමා රෝහලේ අධ්‍යක්ෂක දෙමව්පියන්ගෙන් ඉල්ලයි
කොල්ලුපිටිය සුපර් මාකට් එක මහින්ද UDA එකට පවරා ගනී
උවිඳු විජේවීර ඊලඟ පිම්මට සූදානම්! විමල්, පෙරටුගාමීන් එක්ක සාකච්ඡා කරයි - දේශපාලන පක්ෂය ලියාපදිංචියට
පවතින කොවිඩ් වසංගතය හමුවේ ඉහළ ගොස් ඇති ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය හේතුවෙන් පසුගිය දින ගණනාවක් තිස්සේම දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 120ක් ඉක්මවා ඇති ව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සහන් කරයි. මෙය දිනකට ටොන්න 137ක් දක්වා උපරිම මට්ටමකට ද ගොස් ඇති අතර ටොන් 120ක අවශ්‍යතාව ඉතා අසීරුවෙන් කළමනාකරණය කෙරෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රි ලංකාවේ සිදු කෙරෙන දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80ක් පමණ වන අතර එයින් ටොන් 44ක් පමණක් කොවිඩ් අර්බුදයට පෙර රෝහල්වල අවශ්‍යතා සඳහා ලබා ගැනිණි. මේ වනවිට සමස්ත නිෂ්පාදනයම රෝහල් වෙත සැපයෙන අතර රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය හදසි නොවන ශල්‍යකර්ම ආදිය මේ වනවිට නවතා දමා කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කර ඇත. විදේශයන්ගෙන් ගෙන්වන ද ඔක්සිජන් තොගයෙන් දෛනිකව ටොන් 40ත් 45ත් අතර ප්‍රමාණවත් භාවිතය ට ගැනෙන අතර මේ වනවිට රජය සතියකට ටොන් 300 බැගින් ඉනදියාවෙන් ගෙන්වීමට සැලසුම් කර ඇත.

පසුගියදා හිටපු අමත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක සඳහන් කර සිටියේ කොවිඩ් රෝගය යනු ලෝකයේ සිදුවන මරණ සහ වසංගතවලට සාපෙක්ෂව සුළු රෝග තත්ත්වයක් බවය. එසේ වුවද මේ වනවිට දිනකට ටොන් 120ක ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දී රෝගීන් බේරා ගැනීමේ සටනක නියැළෙන්නට සෞඛ්‍ය අංශවලට සිදුව ඇත.

-lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එස්.බී.ගේ සුළු ලෙඩේ වෙනුවෙන් දිනකට ඔක්සිජන් ටොන් 120ක්!
එස්.බී.ගේ සුළු ලෙඩේ වෙනුවෙන් දිනකට ඔක්සිජන් ටොන් 120ක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiM1gAQF67uornppIavrxg-3iAM22gwLXLxxuSzEH9CXIrzyddW0-1y35rOnhO1plND0wCJ2crCso7iVL8ewW69uRRuYc0k8i-Mso9x9u8pKCAqB0PhkseqFKSLLr_M0ZnRoDklXNpiQ_7S/w320-h200/sb-disanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiM1gAQF67uornppIavrxg-3iAM22gwLXLxxuSzEH9CXIrzyddW0-1y35rOnhO1plND0wCJ2crCso7iVL8ewW69uRRuYc0k8i-Mso9x9u8pKCAqB0PhkseqFKSLLr_M0ZnRoDklXNpiQ_7S/s72-w320-c-h200/sb-disanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/120.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/120.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy