එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව ඒමට නියමිත යයි පැවසෙන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අරලිගහ මන්දිරයේ යම් වෙනස්කම් සිදු කරමින් ඇතැයි වා...
එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව ඒමට නියමිත යයි පැවසෙන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අරලිගහ මන්දිරයේ යම් වෙනස්කම් සිදු කරමින් ඇතැයි වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන සතියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් ඉන් අනතුරුව ඔහු ආර්ථිකය සම්බන්ධ අමාත්‍යධූරයක වගකීම පැවරෙනු ඇති බවත් වාර්තා වේ.

COMMENTS