ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමටත් සුබ නැකතක් සකස් කර ඇති බව එම ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමටත් සුබ නැකතක් සකස් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡාවක් ඇති වී තිබේ.
එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ලබාදීමටද තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

COMMENTS