දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලි මෝටර් රථ බදු සහනය භාවිත කළ විදුලි මෝටර් රථවලටත්.
Homeප්‍රවෘත්ති

විදුලි මෝටර් රථ බදු සහනය භාවිත කළ විදුලි මෝටර් රථවලටත්.

PropellerAds

නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු බදු සහනය, වසරක් දක්වා භාවිත කළ විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට මුදල් අම...

"මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ" - ලක්ෂ්මන් යාපා
මධුෂ් ගැන වැදගත් තොරතුරු රැසක් නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි හෙළි කරයි
සම්පත් බැංකුවේ තැන්පතු වංචා කිරීම: සියල්ල සිදු වී ඇත්තේ බැංකු ගණුදෙණු වේලාවෙන් පසුව - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු බදු සහනය, වසරක් දක්වා භාවිත කළ විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (15) නිකුත් කෙරෙන බව මුදල් අමාත්‍යංශ ආරාංචි මාර්ග සඳහන් කළේය.

නවතම විදුලි මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් ලක්ෂ 10 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා මෙවර අයවැයෙන් යෝජනා කර තිබුණි.

කෙසේවෙතත් වාහන ආනයනකරුවන් පෙන්වා දුන්නේ නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් අදාළ බදු සහනය හඳුන්වා දීම ඵලදායී නොවන බවයි.

වාහන ආනයනකරුවන් ඉදිරිපත් කළ එම තත්ත්වයන් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව අදාළ බදු සහනය යළි සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන්ය.

අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණය පිළිබඳ මෝටර් රථ ආනයනකරුවන් ප්‍රසාදය පල කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි මෝටර් රථ බදු සහනය භාවිත කළ විදුලි මෝටර් රථවලටත්.
විදුලි මෝටර් රථ බදු සහනය භාවිත කළ විදුලි මෝටර් රථවලටත්.
http://ift.tt/2hvXC3m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_226.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_226.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy