ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. නව මුදල්...
ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකිදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වීරවංශ මහතා කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේදී මෙසේ මාධ්‍යයට ප්‍රතිචාර දැක්විය.

COMMENTS