දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති දුන්න ලැප්ටොප් පින්තූර ගත්තාට පසු ආපසු රැගෙන ගිහින් ?
Homeප්‍රවෘත්ති

ඇමති දුන්න ලැප්ටොප් පින්තූර ගත්තාට පසු ආපසු රැගෙන ගිහින් ?

PropellerAds

වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපනපන පන කාර් යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම්...

පැය 12ක් කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න... චම්පික ගණන් හදලා දින දීලා... අනතුරු අඟවයි (VIDEO)
මළ හත්තිලව්වයි... චීන සයිනොෆාම් එන්නතේ ආයුෂ මාස 3ට බැහැලා... විශේෂඥයන් වහාම බූස්ටර් එන්නතක් දෙන්න කියයි
සංචරණ සීමා යළි දීර්ඝ වෙයි!
වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපනපන පන කාර් යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණි.

මෙදින චාම් උත්සවයක් පවත්වා සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිඝණක දහයක් දී ඇති අතර දරුවන් වෙත පරිගණක පරිත්‍යාග කිරීම් හා දරුවන් පරිඝනක පරිහරණය කිරීමේ දර් ශන සේයා රූ හා වීඩියෝ ගත කිරීමෙන් අනතුරුව ලබා දුන් ලැප්ටොප් යන්ත්‍ර පහක් නැවත එවෙලේම රැගෙන ගිය බව දෙමව්පියන් චෝදනා කරති.

පසුව දරුවන්ට ඉතිරි කර ගිය ලැප්ටෝප් යන්ත්‍ර පහ ගුරුමහත්ම මහත්මීන් ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන ගිය බවත් දෙමව්පියන් වැඩි දුරටත් කියයි.

මෙසේ පැවති උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍යය ජී එල් පීරිස් රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත පාර් ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුලු මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටි අතර

මෙම තත්වය පිළිබඳ පැහැදිලි කරමින් කලාප අධ්‍යක්ෂක දිසානායක මහතා මෙසේ පැවසීය.

අපේ මතුගම කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන තමයි අමාත්‍යාංශය මේ ඉගෙනුම් පහසුකම් නගා සිටුවීමේ වැඩසටහන සංවිධානය කළේ.

මේ පරිත්‍යාගය පොදුවේ පාසලේ සෑම සිසුවෙකුටම පරිශිලනය කළ හැකි අයුරින් තමයි ලබා දුන්නේ. ඒ අනුව මේ දොඩම්පාපිටිය විදුහලේ ළමයි 51 දෙනා අතරින් හතර ශ්‍රේණි දරුවන් කිහිප දෙනකු තෝරා ගත්තා මේ පරිත්‍යාගයේ සංකේත වශයෙන් සනිටුහන් කරන්න.

ඒ වගේම ඒ මොහොතේ එතැන සිටි සෑම දරුවෙකුටම අපි සංකේත වශයෙන් ලැප් ටොප් ලබා දුන්නත් අපි නිර් දේශව වෙන් කරලා තිබුණේ ලැප්ටොප් පහක් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් පමණයි. අද ඒ ලැප් ටොප් සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය දරුවන්ගේ ඔන් ලයින් ඉගෙනුම් කටයුතු වලට ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කරලා ගුරුවරුන්ට භාර දීලා තියෙනවා.. මේ ක වැරදී ආකාරයෙන් වටහා ගෙන ගම පුරා දෙමව්පියන් අතර වැරදි මතයක් ඇති වෙලා තියෙනවා..

ඇත්තටම මේ තරමින් හෝ පාසලේ දරුවන් වෙනුවෙන් ලැබීම ගැන දෙමව්පියන් සතුටු විය යුතුයි.

වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර
– ADA


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති දුන්න ලැප්ටොප් පින්තූර ගත්තාට පසු ආපසු රැගෙන ගිහින් ?
ඇමති දුන්න ලැප්ටොප් පින්තූර ගත්තාට පසු ආපසු රැගෙන ගිහින් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivQtHtClkO1GfHGMSWHf8XCNAbKc9z17O43FafiHAIPf72Mc5atHx975HCtguPv0bLsM5-FSN0YffDyjFRQC7jLyflPTrtnxjB34f9V5VLymBvCf-8rnvFRHEkSfCsTPJp2aFgWjqjAY8/s320/477878778.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivQtHtClkO1GfHGMSWHf8XCNAbKc9z17O43FafiHAIPf72Mc5atHx975HCtguPv0bLsM5-FSN0YffDyjFRQC7jLyflPTrtnxjB34f9V5VLymBvCf-8rnvFRHEkSfCsTPJp2aFgWjqjAY8/s72-c/477878778.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_276.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_276.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy