පළාත් අතර පනවා ඇති සංචරණ සීමා යළි දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන 31 වැනිදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි. ජනාධිපතිවරයා විසින් පළාත් සංච...
පළාත් අතර පනවා ඇති සංචරණ සීමා යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන 31 වැනිදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පවසා සිටියේ සංචරණ සීමා දිර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි.
හෙට (21) දිනයේ දී මෙම සංචරණ සීමා ඉවත් වීමට තිබුණත් නැවතත් සංචරණ සීමා දීර්ඝ කර තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරාවට බොහෝ පිරිසක් සංචරණ සීමා උල්ලංඝනය කරමින් නුවරඑළිය වැනි ප්‍රදේශවලට ගොස් තිබුණා.
පසුව කරන ලද වැටලීම්වලදී පළාත් සංචරණ සීමා උල්ලංඝනය කළ 911 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

COMMENTS