දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්.. ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී..
Homeප්‍රවෘත්ති

චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්.. ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී..

PropellerAds

රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ. මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ ව...

නීති විරෝධි විදේශ රැකියා ජාවාරම්කරුවන් 204ක් හඳුනාගනී
නෝර්වුඩ් ගමක කොටසක් කාසල්රි ජලාශයට නායයයි
හිමාලයේ කඳු මුදුනකින් හිම කුණාටුවට හසුවූ 9කගේ සිරුරු සොයාගනී
රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ.
මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙසයි.

චීනයෙන් ඩොලර් බිලියන එක හමාරක්, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්, බංග්ලාදේශය ඩොලර් මිලියන 250 ක් ලෙස මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂිතයි.

ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ලබාගන්නා ගන්නා ඩොලර් මිලියන 650 ණය මුදල විනිමය හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට ද තීරණය වී ඇත.

චීනයෙන් ලබාගන්නා ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව තිබේ.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් බව පසුගියදා රජය ප්‍රකාශ කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්.. ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී..
චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්.. ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHnjcjmXCKsHqiBOrdg_3BtooFRgpmg2e8kWCGiuefIf2DT8o0qRA94JFZ6ILSyP9oeArupvUGnfSCf6T3ftNzOdfRCyDMKXH2VLrVQLN4oMA0sCOJb5sdHZqVA4dmqkEe1e2ioIj-ULk/s320/dol.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHnjcjmXCKsHqiBOrdg_3BtooFRgpmg2e8kWCGiuefIf2DT8o0qRA94JFZ6ILSyP9oeArupvUGnfSCf6T3ftNzOdfRCyDMKXH2VLrVQLN4oMA0sCOJb5sdHZqVA4dmqkEe1e2ioIj-ULk/s72-c/dol.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/215.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/215.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy