දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෝර්වුඩ් ගමක කොටසක් කාසල්රි ජලාශයට නායයයි
Homeප්‍රවෘත්ති

නෝර්වුඩ් ගමක කොටසක් කාසල්රි ජලාශයට නායයයි

PropellerAds

නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද උදැසන කාසල...

mangala
MCC
සජිත්ගේ කූඨ ව්‍යාපාරයක් වතුකරයෙන් මාට්ටුයි


නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද උදැසන කාසල්රි ජාලාශයට  ඇදි ගොස් ඇත.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මර්ගයේ කොටසක් හා  නිවාස පහක් නායයාමේ අවධානමට සක්‍රිය විම හේතුවෙන් එහි පදිංචි පවුල්  5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත් කරනු ලැබීය.

උදැසන වන විට ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබු අතර උදැසන 11.30 පමණ මාර්ගයට ඉහලින් වු  විශාල  පස් කන්දක් සමග ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් හා නිවාස 4 ක් කාසල්රි ජලාශයට ඇදි ගොස් ජාලාශයේ තැන්පත් වි  ඇත.

ඒ අසලම තවත් නිවාස කිහිපයක් නායයාම අවධානමට ලක් වි තිබේ.

මෙම නායයාම හේතුවෙන් දුරකථන රැහන් සහ විදුලි රැහන්වලටද හානි සිදු වි ඇති අතර, තවත් නිවාස දෙකක් නායයමේ අවධානමට ලක් වි ඇත.







Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෝර්වුඩ් ගමක කොටසක් කාසල්රි ජලාශයට නායයයි
නෝර්වුඩ් ගමක කොටසක් කාසල්රි ජලාශයට නායයයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj30Sm7xchvKohV6MF_YE7HeKqW5A-pCqUzw9al8aFXF9FC0USNwKk9B8JTkiO2H9vPd69iPQa0BAr7KRZzZcD7WoZXDWl9TageP04wHuSR_H_t2sLtY24dP4WhL9V15CThWsMDxGozmck/s640/new+new+new+.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj30Sm7xchvKohV6MF_YE7HeKqW5A-pCqUzw9al8aFXF9FC0USNwKk9B8JTkiO2H9vPd69iPQa0BAr7KRZzZcD7WoZXDWl9TageP04wHuSR_H_t2sLtY24dP4WhL9V15CThWsMDxGozmck/s72-c/new+new+new+.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_757.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_757.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy