දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2023 සඳ තරණය කරන කණ්ඩායමේ අවසන් 17 අතරට තේරී පත්වූ ලංකාවේ සඳලි
Homeප්‍රවෘත්ති

2023 සඳ තරණය කරන කණ්ඩායමේ අවසන් 17 අතරට තේරී පත්වූ ලංකාවේ සඳලි

PropellerAds

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට තෝරාගන්නා කණ්ඩායමේ අවසන් 17 දෙනා අතරට ශ්‍රී ලංකාවේ සඳලි කුමාරසිංහ තේරී පත්වී තිබෙනවා. රටවල් 249...

ලක්ෂ 10 ක් පඩි ගන්නා ගුවන්තොටුපලේ දොස්තර නෝනා ගෙටවෙලා
ටෙලිකොම් වෙතින් සමාජ ජාලා නොමිලේ.. ලයිස්තුව මෙන්න.. Mobitel ද සූදානම්..
Corona : සියළු මගී ගුවන් යානා, මගී නෞකාවලට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ…
Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට තෝරාගන්නා කණ්ඩායමේ අවසන් 17 දෙනා අතරට ශ්‍රී ලංකාවේ සඳලි කුමාරසිංහ තේරී පත්වී තිබෙනවා.

රටවල් 249 අතරෙන් අයදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන ඇති අතර ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වනවා.

වයස අවුරුදු 20ක් වන සඳලි මෙන්ම අමරිකාවේ අලෙස්සා නිකොලා මේ සඳහා තේරී පත්වී ඇති අනෙක් ලාබාලම තරුණියයි.

සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.

2019 වර්ෂයේදී සඳලි කුමාරසිංහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින සඳලි කුමාරසිංහ ඊයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2023 සඳ තරණය කරන කණ්ඩායමේ අවසන් 17 අතරට තේරී පත්වූ ලංකාවේ සඳලි
2023 සඳ තරණය කරන කණ්ඩායමේ අවසන් 17 අතරට තේරී පත්වූ ලංකාවේ සඳලි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWCQgwOmJMNuvm7C8Z2hulYCcdU0TGpqSEGl5yJlTPTvYIjD9cDR99A1zbQGPbQNJLft3TOa7AnDiijUq53gvMyDeEtaUVnoBs_b3cGqQ3Kt0eo6PXgRlpYa0RWDoLAk_uyoVTwyykprk/s320/maxresdefault.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWCQgwOmJMNuvm7C8Z2hulYCcdU0TGpqSEGl5yJlTPTvYIjD9cDR99A1zbQGPbQNJLft3TOa7AnDiijUq53gvMyDeEtaUVnoBs_b3cGqQ3Kt0eo6PXgRlpYa0RWDoLAk_uyoVTwyykprk/s72-c/maxresdefault.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/2023-17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/2023-17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy