පසුගිය දිනෙක එන්නත්කරණ වැඩසටහන සදහා මොරටුවට පැමිණි වෛද්‍ය කණ්ඩායමකගේ රාජකාරියට බාධා කිරීම හේතුකොටගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින මොරටු නග...
පසුගිය දිනෙක එන්නත්කරණ වැඩසටහන සදහා මොරටුවට පැමිණි වෛද්‍ය කණ්ඩායමකගේ රාජකාරියට බාධා කිරීම හේතුකොටගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ තවත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
මෙහිදීද නගරාධිපතිවරයා කලහකාරී ලෙස හැසිරෙන ආකාරයක් දැකගන්නට ඇත.

COMMENTS