ලීසිං සමාගම් වටලෑමටත්, ජනතාව සමඟ පාරට බැසීමටත් තමන් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා වසංගතය මධ්‍යයේ උපරිම ...
ලීසිං සමාගම් වටලෑමටත්, ජනතාව සමඟ පාරට බැසීමටත් තමන් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා වසංගතය මධ්‍යයේ උපරිම ලාභ ලබමින් සිදුකරමින් ඇති ලීසින් ජාවාරමට එරෙහිව ඉදිරියේදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ඒ මහතා ගන්නා බවද ඒ මහතා පැවසීය.
ශ‍්‍රී ලංකාවේ සිදුවන මෙම ක්‍රියාවලිය ඉතාම සෝචනීය තත්ත්වයක් යයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.
මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
COMMENTS