දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි - මුරුත්තෙට්ටුවේ හිමි
Homeප්‍රවෘත්ති

ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි - මුරුත්තෙට්ටුවේ හිමි

PropellerAds

ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බවත් එසේ වුවහොත් රාජපක්ෂ පවුලේ දේශපාලනයත් මෙතැනින්ම අවසන් වි...

රනිල් ආණ්ඩුවට? අද ජනපති මුණගැසීමට නියමිතයි!
BMICH එකේ බල්ලන් 15කට වහ දීලා.... 140,000ක කොන්ත්‍රාත්තුවක් - කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්!
සැප්තැම්බර් වෙද්දි තවත් විනාශයක්! ලංකාවෙනුත් අලුත් ප්‍රබේදයක්?
ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බවත් එසේ වුවහොත් රාජපක්ෂ පවුලේ දේශපාලනයත් මෙතැනින්ම අවසන් වියහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම සඳහා විශාල වෙහෙසක් දැරූ අයෙකු  මෙන්ම රාජපක්ෂ පවුලේ සමීප හිතවත් හික්ෂුන් වහන්සේ නමක් ද වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. 

"ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, ජනතාව පාරට බහින දවස දුර ඈතක නොවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි කියන එකයි අපෙ විශ්වාසය. 

එවන් තැනකට මහ නොපාදා රට බාරගන්න, ජනතාව බාරගන්න, රට ගෙනියන්න කියන එකයි අපෙ ඉල්ලීම. 

අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො ඉන්නකොට කිව්ව වචනයක් තමයි එක මනුස්සයෙකුට මේ රටේ බලය දෙන්න එපා, ඒක රටට විනාශයක් වෙන්න පුළුවන් කියන එක.  මේ අද වෙලා තියෙන්නෙ ඒකයි. එක මනුස්සයෙක් කරා මේ බලය දීලා ඉවරවෙලා වෙන වෙන දේවල් අද කෙරෙන්නෙ. නමුත් අපි කියනවා විධායක බලයක් තියෙන ජනාධිපතිතුමාට හැකියාව තියෙනවා අපේ ගම්මන්පිල ඇමතිතුමා ඉන්ධන මිල ඉහළ දැම්මත් 'මේ වෙලාවෙ කරන්න එපා, ජනතා අප්‍රසාදය අපට වැඩිවෙනවා ගම්මන්පිල' කියලා කතාකරලා කියන්න. ඒකයි විධායක කියන්නෙ. එහෙම නැත්නම් ඒ විධායකකමෙන් ඇති වැඩකුත් නෑ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට අභයාරාමයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි - මුරුත්තෙට්ටුවේ හිමි
ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි - මුරුත්තෙට්ටුවේ හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzItNjGz46fQCf85ML65cfNGCHfBTHlndI-4sT9xzTwzUJhOujIW3y-EFABg6nRWu8znoaghey1VpHku09-LiInwW9aGTkSqnWrRcNu7rjwY-NrWgHXUlMPvqQ3uVO1QgA5Yw8XyAVoyA/s320/muruththettuwe-ananda-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzItNjGz46fQCf85ML65cfNGCHfBTHlndI-4sT9xzTwzUJhOujIW3y-EFABg6nRWu8znoaghey1VpHku09-LiInwW9aGTkSqnWrRcNu7rjwY-NrWgHXUlMPvqQ3uVO1QgA5Yw8XyAVoyA/s72-c/muruththettuwe-ananda-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy