දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹින් ගාල්ලට ගෙන්වා එන්නත් දුන්නු ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන් දෙදෙනාගේ තනතුරු ගලවයි
Homeප්‍රවෘත්ති

කොළඹින් ගාල්ලට ගෙන්වා එන්නත් දුන්නු ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන් දෙදෙනාගේ තනතුරු ගලවයි

PropellerAds

විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් ගෙන්වා ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී භූමිය තුළ එන්නත් ලබාදුන් බවට චෝ දනා එල්ල වූ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අ...

බඩල්කුඹුර මැණික් නිධිය ගොඩගන්න යයි
තිස්සට දිව පැටලෙයි! සජිත් ඉදිරියේ රනිල් ගැන කියා කට වරද්දා ගනී - (video)
කොන්ද පණ තියෙන නායකත්වයක් ඕනෑ - අගරදගුරු
විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් ගෙන්වා ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී භූමිය තුළ එන්නත් ලබාදුන් බවට චෝ දනා එල්ල වූ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී  හා ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා යන අයට විරුද්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්ථා කරන්නේ බොහෝ දුරට එම වෛද්‍යවරුන් දෙදෙනාව තනතුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ඇති බවයි.

මොහු රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ ප්‍රභල ක්‍රියාකාරිකයෙකු බවටද මේ වනවිට තොරතුරු වාර්ථා වී තිබේ.

කෙසෙවෙතත් මෙම තීරණයට රජයේ වෛද්‍ය නිළධාරී සංගමය දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර යම් හෙයිකින් එවැනි තීරණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ගතහොත් ව ර්ජ නයකට වුවදා යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිළධාරී සංගමයෙන් පාර්ශ්ව කිහිපයකට අන.තුරු හැඟවීම් කර තිබේ.

රට තුළ කොවිෂීල්ට් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා විශාල හිඟයක් පවතින අවස්ථාවක කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයන් ගෙන්වා ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී භූමිය තුළ තෝරාගත් පිරිසකට පමණක් රහසේ එන්නත් ලබාදෙන බවට පසුගියදා මාධ්‍ය වාර්ථා පළවිය. මේ සම්බන්ධව රටපුරා විශාල විරෝධයක්ද මතුවිය.

කොරෝනා වසංගතය පාලනය කිරීමට ඇතැම් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ආරක්ෂක අංශද විශාල කැපවීමක නිරත වන කාලපරිච්ජේදයක වෛද්‍යවරුන් පිරිසක්ම මෙලෙස එන්නත් අව භාවිතා කිරීම ඉතාම ප හ ත් ක්‍රියාවක් බව කිවයුතුය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹින් ගාල්ලට ගෙන්වා එන්නත් දුන්නු ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන් දෙදෙනාගේ තනතුරු ගලවයි
කොළඹින් ගාල්ලට ගෙන්වා එන්නත් දුන්නු ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන් දෙදෙනාගේ තනතුරු ගලවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJA-cZxCoYtONbuQUn9G1Pnw5zDgxi2TdbTDL9qKvA_qcdotHcc36D3v-2AMu6RMw_MMeVXI4AmUXIJIGaX8g5xQg3HkDAZ-bW72LtTt2tV7ueY9t1QaOciqqI1fSyWH-Ebwhenl_YjhU/w320-h201/galle.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJA-cZxCoYtONbuQUn9G1Pnw5zDgxi2TdbTDL9qKvA_qcdotHcc36D3v-2AMu6RMw_MMeVXI4AmUXIJIGaX8g5xQg3HkDAZ-bW72LtTt2tV7ueY9t1QaOciqqI1fSyWH-Ebwhenl_YjhU/s72-w320-c-h201/galle.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_417.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_417.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy